• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ෂැංග්‍රිලා හෝටලයේ තවත් සුපිරි මගුලක්! විශේෂ කාමරයක මහින්ද-සාගල-ජොන්ස්ටන්-සාගර පැය එකහමාරක රහස් සාකච්ඡාවක්! EXCLUSIVE

December 21, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ෂැංග්‍රිලා හෝටලයේ තවත් සුපිරි මගුලක්! විශේෂ කාමරයක මහින්ද-සාගල-ජොන්ස්ටන්-සාගර පැය එකහමාරක රහස් සාකච්ඡාවක්! EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

ගාලු මුවදොර පිහිටි සුපිරි ෂැංග්‍රිලා හෝටලයේ ඊයේ රාත්‍රියේදීද සුපිරි විවාහ මංගලෝත්සවයක් පැවැත්වී ඇත.

ප්‍රකට ව්‍යාපාරිකයකුගේ පුත්‍රයකුගේ විවාහයක් වූ ඊට ප්‍රකට ව්‍යාපාරිකයන් මෙන්ම ප්‍රබල දේශපාලඥයන්ද සහභාගී වී සිටි ආකාරයක් දැකගත හැකි විය.

මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ මංගල උත්සවය පැවැත්වුණු ශාලාවට යාබදව පැවැති VIP කාමරයක විශේෂ දේශපාලන සාකච්ඡාවක්ද පැවැත්වීමය.

ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශක සාගල රත්නායක, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් එක්ව සිටියහ.

මෙම සාකච්ඡාව පැය එකහමාරක් පුරා පැවැති අතර ඒ සියලු දෙනා රාත්‍රී භෝජන සංග්‍රහයද එහිදීම ගත් බව දැනගන්නට ඇත.

එමෙන්ම අද දිනයේදීද දේශපාලඥයන් සහභාගී වන තවත් සුපිරි මංගල උත්සවයක් ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

SendShareShare
Previous Post

විදුලි ඉංජිනේරුවන් කියපු කතාව උපයෝගිතා කොමිසමේ සභාපතිත් තහවුරු කරයි! අලුත් අවුරුද්දේ පැය 8ක් 10ක් කරන්ට් කපන්න සිද්ධ වේවි!

Next Post

මෙන්න ලංකාවට සුද්දො ගෙනාපු හැටි! උතුරුමැදට සංචාරකයො ගේන්න වැඩසටහනක් හදන්න ලක්ෂ 120ක් කොම්පැනියකට දීලා! වැඩසටහනත් නෑ! සල්ලිවලට වෙච්ච දේකුත් නෑ! වැඩේ කරපු එවුන් සැපට ඉන්නවා!

MORE NEWS

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

Load More
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

විනිසුරුවරුගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රකාවක් සකස් කිරීමට උපදෙස් ලැබී ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. Sri...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper