• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ව්‍යවස්ථා විරෝධියි! වහාම මැයි 14 වැනිදා ඡන්දය තියන්න! පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය ආණ්ඩුවට කනේ පාරක් දීලා ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කරලා දෙයි!

April 5, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ව්‍යවස්ථා විරෝධියි! වහාම මැයි 14 වැනිදා ඡන්දය තියන්න! පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය ආණ්ඩුවට කනේ පාරක් දීලා ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කරලා දෙයි!
Share on WhatsAppShare on Facebook

රටේ වඩාත්ම ජනාකීර්ණ පන්ජාබ් පළාතේ මැතිවරණය මැයි 14 වනදා පවත්වන ලෙස පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය එරට රජයට නියෝග කර ඇත.

පළාත් දෙකක මැතිවරණය ප්‍රමාද කිරීමට එරට මැතිවරණ කමිටුව ගත් තීරණය “ව්‍යවස්ථා විරෝධී” බව ප්‍රකාශයට පත් කරමින් පකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

හිටපු අගමැති ඉම්රාන් ඛාන් ප්‍රමුඛ ප්‍රධාන විපක්ෂය වන පකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂය විසින් ගොනු කරන ලද පෙත්සමකට අනුව අධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත් විය.

පන්ජාබ් මැතිවරණය අප්‍රේල් 30 සිට ඔක්තෝබර් 8 දක්වා ප්‍රමාද කිරීමට පකිස්තාන මැතිවරණ කොමිසම (ECP) ගත් තීරණයට ඛාන්ගේ පක්ෂය අභියෝග කළේ ආර්ථික අර්බුදය සඳහන් කරමින් මැතිවරණ සඳහා රජය අරමුදල් ලබා දීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවය.

SendShareShare
Previous Post

රාජපක්ෂලා එලවගන්න හදන්නේ රාජපක්ෂවරු නැති කනත්තේ මුන්ට පිනුම් ගහන්න පුලුවන් නිසා! ඒකට අපි ඉඩ දෙන්නේ නෑ! නාමල් ඉදිරියේ තියාගෙන ජොනී යළි රාජපක්ෂලාත් එක්ක පොහොට්ටුව ශක්තිමත් කිරීමේ සටන අරඹයි! VIDEO

Next Post

අලුත් ත්‍රස්ත පනතට එරෙහිව TNA එක සටන අරඹයි! හෙට කොළඹදී සම්මන්ත්‍රණයක්! සුමන්තිරන්ගෙන් සියල්ලන්ටම ආරාධනා!

MORE NEWS

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

Load More
මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ලබන 28 වන දින පැවැත්වීමට නියමිත පෙරහැරේ කාවඩි නර්තනය ඉවත් කිරීමට පොලීසිය...

Read more
රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper