• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෝක කුසලානය පාවා දුන්නේ සංගාද-මහේලද-ඩිල්ෂාන්ද-මුරලිද-මාලිද? සජිත්ගෙන් විශේෂ හෙළිදරව්වක් (VIDEO)

June 19, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
ලෝක කුසලානය පාවා දුන්නේ සංගාද-මහේලද-ඩිල්ෂාන්ද-මුරලිද-මාලිද? සජිත්ගෙන් විශේෂ හෙළිදරව්වක් (VIDEO)
Share on WhatsAppShare on Facebook

2011 ලෝක කුසලානය පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කරන ලද ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත්, හිටපු විශිෂ්ට ක්‍රීඩකයන්ට අසත්‍ය චෝදනා කරමින් වත්මන් ආණ්ඩුව චරිත ඝාතන ව්‍යාපාරයක් ආරම්භ කොට ඇති බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුවට ජනතාව ඉදිරියට පැමිණ මැතිවරණ සමයේදී කීමට කිසිවක් නොමැති බැවින් මේ වනවිට කීර්තිමත් ක්‍රීඩකයන් ඇපයට ගෙන ජනතා අවධානය වෙනතකට යොමු කිරීමට උත්සාහ ගනිමින් සිටින බවකි.

මේ ආකාරයට විශිෂ්ට ක්‍රීඩකයන්ට චෝදනා නොකොට වහාම ඩුබායි රටේ පිහිට ජාත්‍යන්තර ක්‍රිකට් මූලස්ථානය වෙත හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ පිළිබදව පැමිණිලි කරන ලෙසත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

SendShareShare
Previous Post

ලංකාවට කළ යුතු දේ ගෝඨාභය යුරෝපා කොමිසමට පෙන්වා දෙයි (PHOTOS)

Next Post

බෞද්ධ උපදේශක සභාව ගෝඨාභය හමුවෙයි: විශේෂ ප්‍රශංසාවකුත් කරයි

MORE NEWS

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

Load More
ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

පසුගිය දින කිහිපය පුරා ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර දැඩි කතාබහට ලක්වූ, එසේම බොහෝ දෙනකුගේ අතින් දැඩි විවේචනයට සහ චරිත...

Read more
ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper