• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලිබරල් නායකයකු විදිහට අවුරුදු 45ක ජාත්‍යන්තර පිළිගැනීමක් තිබුණු රනිල් එක දවසෙන් ඒ පිළිගැනීම නැති කරගත්තා! මේ ගැහිල්ලත් මැයි 9 මහින්දගේ මැරයන් ගහපු ගැහිල්ලත් එක වගේමයි! චම්පිකත් ප්‍රහාරයට විරුද්ධ වෙයි!

July 22, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
රනිල්ට කොහෙන්වත් ඔය කියන විදිහට සල්ලි හම්බවෙන්නේ නෑ! තත්ත්වය තවත් බරපතළ වෙනවා! ඉඳලා ඉඳලා චම්පික කට අරී! (VIDEO)
Share on WhatsAppShare on Facebook

අරගලකරුවන්ගේ පිහිටෙන් ජනපති වූ රනිල් වික්‍රමසිංහ මහතා එම අරගලකරුවන්ටම පහරදී තමන්ට තිබූ ජාත්‍යන්තර පිළිගැනීම එක්දිනකින්ම අහිමි කරගත් බව 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

තනි මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති වීමට හැකිවූයේ අරගලකරුවන් විසින් රාජපක්ෂ තුන් කට්ටුව බලෙන් පහ කර ප්‍රජාතන්ත්‍රවාදයට මං පෙත් විවර කළ නිසාවෙන් බවත් එම අරගලකරුවන්ට එල්ල කරවූ හමුදා හා පොලිස් ප්‍රහාරය තරයේ හෙළා දකින බවත් රණවක මහතා සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා මෙම ප්‍රහාරය නිසා ප්‍රජාතන්ත්‍රවාදී හා ලිබරල් නායකයකු ලෙස වසර 45 ක ඉතිහාසයේ තමාට තිබූ පිළිගැනීම මෙන්ම ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සිටි සියලු ප්‍රජාතන්ත්‍රවාදී මිතුරන් ද අහිමි කරගත් බව මන්ත්‍රීවරයා කීවේය.

මේ සිදුවීම සහ රාජපක්ෂ පවුලේ ඒ මැරවරයින් මැයි 6 වැනිදා එල්ල කළ ප්‍රහාරය අතර කිසිම ආකාරයක අසමානකමක් නැතැයි ද හෙතෙම කීවේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ දී අද (22) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

SendShareShare
Previous Post

රනිල්ගේ අලුත් කැබිනට් එකේ ඇමැතිවරු 18 දෙනා මෙන්න!

Next Post

ගෝල්ෆේස් ප්‍රහාරය නිසා දැවැන්ත විපක්ෂ එකමුතුවක් හැදෙයි! සජිත් සමග සියලු දෙනා එකට වාඩිවෙයි! (VIDEO & PHOTOS)

MORE NEWS

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

Load More
මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වශයෙන් පත්වීමෙන් පසු නාමල් යම් දේශපාලන පරිණතභාවයකට පත්ව ඇති බව බොහෝ දෙනා කියා සිටියද පසුගිය සති දෙකක...

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper