ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (24) පස්වරුව වනවිට 2000 ඉක්මවා ගොස් තිබිණ.
අද සවස වාර්තා වූ රෝගීන් තිදෙනාත් සමග සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2001 දක්වා ඉහළ නැංගේය.
කෙසේවෙතත් මේ වන විට සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 1550 ඉක්මවා ගොස් තිබීමද විශේෂත්වයකි.

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.