• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ ඉස්පිරිතාල වහන්න වෙයිද? ආණ්ඩුවේ බදු ගැහිල්ල නිසා දොස්තරලා 500ක් රට දාලා ගිහින්! යන්නත් පෝලිමක්!

February 6, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
වෛද්‍යවරුන් විශාල පිරිසක් රට යන්න අවසර ඉල්ලයි! සෞඛ්‍ය පද්ධතිය කඩා වැටෙන්න ඔන්න මෙන්න! සජිත් සති 2කට කලින් කියපු කතාව ඇත්ත වෙන්න යයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

අස්ථාවරභාවය හමුවේ රට හැර ගිය වෛද්‍යවරුන් සංඛ්‍යාව 500කට අධික බව ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ පැවසීය.

ආණ්ඩුව ඉදිරිපත් කළ අසාධාරණ හා අත්තනෝමතික බදු ක්‍රමය නිසා වෛද්‍යවරුන් රට හැරයන බව ත් මේ බදු ක්‍රමයේ 6% සිට 36% දක්වා වෘත්තිකයන්ගෙන් අය කිරීමක් කර තිබෙන බවත් ඔහු පැවැසීය.

පසුගිය වසරේ 2022 සහ 2023 කාලසීමාවට ඖෂධ ඇණවුම් කර නැති බවත් හෙතෙම පෙන්වා දුන්නේ ය.

එහිදී ඔහු මෙසේ ද කීය.

“වෛද්‍යවරුන් සහ අනෙකුත් වෘත්තිකයන් රට හැර යාමට හේතුවක් තමයි සමාජයේ ආර්ථික හා දේශපාලන අස්ථාවරභාවය. මේ වෛද්‍යවරුන් රටට සේවය ලබා දෙන්න හැකියාව ඇති දියුණු දැනුමක් ඇති වෛද්‍යවරු. මේ වන විට වෛද්‍යවරු 500කට අධික සංඛ්‍යාවක් රට හැර ගොස් තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ තාක්ෂණ නිලධාරීන් රට හැර යාමට උත්සහ දරමින් ඉන්නවා. වෛද්‍යවරුන් විවිධ විභාගවලට සූදානම් වෙමින් ඉන්නවා වෙනත් රටවල විවිධ ක්ෂේත්‍රයන්ට යොමු වෙන්න.

අපි ආණ්ඩුවට බලපෑම් කරනවා, මේ වෛද්‍යවරුන්ගේ වෘත්තිකයන්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන්න කියලා. බදු අය කළ යුතුයි. එහෙත් අසාධාරණ ලෙස බදු අය කිරීමත් ඔවුන් රට හැර යාමෙන් එය ඊටත් වඩා බරපතළ තත්ත්වයකට රටට මුහුණ දෙන්න සිදු වේවි.

පසුගිය කාලසීමාව තුළ වැටුප් වැඩිවීමක් සිදුවුණේ නෑ. වෙනත් ක්ෂේත්‍රවලට වඩා වෛද්‍යවරුන් හදිසි කැඳවීම්වලදී රෝහලට පැමිණිය යුතුයි. එයට ප්‍රවාහන දීමනාවක් සහ කැඳවීම්වලට අදාළ දීමනාවක් තිබුණා. මේ දීමනාවලටත් බදු අය කිරීමට ආදායම ලෙස එකතු කර තිබෙනවා. වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවකයන් ඉතාමත් කලකිරීමෙන් සේවයේ යෙදෙන්නේ. මෙය සෞඛ්‍ය සේවයට බරපතළ ලෙස බලපානවා.

ඖෂධ හිඟය සහ මිල ඉහළ යාම ප්‍රශ්නයක් මතුවෙලා තිබෙනවා. සමහර මිල ඉහළ යෑම 300% දක්වා ගොස් තිබෙනවා. මේ ආනයනය කරන්නේ ඉතා ම සුළු ප්‍රමාණයක්.

මේ වෙන කොට අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය කරන ඖෂධ වර්ග බොහොමයක් අඩු බවට වාර්තා වෙනවා. මේක නම් කර තිබෙන්නෙ අපේක්ෂා රෝහල කියලා. මේ අපේක්ෂා රෝහලට එන රෝගීන් අපේක්ෂා භංගත්වයට පත්කර තිබෙනවා.

බොහෝ රෝහල්වල ඖෂධ නෑ. ඒ සමග ම පරීක්ෂණ කර ගැනීමේ හැකියාවක් නෑ. බේරුවල රෝහලේ සුදු රුධිරාණු පරීක්ෂා කිරීමේ හැකියාවක් නෑ. දවසකට සාම්පල 15ක් පමණ අරගෙන කළුතරට හෝ දර්ගා නගරයට යවනවා. වෛද්‍යවරුන්ට ලබා දිය හැකි සේවාව බවට පත්වෙලා තිබෙන්නේ ඒ ආකාරයෙන්.”

SendShareShare
Previous Post

රනිල් කටුගෙට! VIDEO

Next Post

ෂාෆ්ටර්-රොෂාන්-ඔනේෂ්! කෝටිපතියන්ට අපලයක්! තවත් ලාංකික කෝටිපති ව්‍යාපාරිකයකු කෙන්යාවේදී මියයයි!

MORE NEWS

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

Load More
නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ගෙවුණු දින 7 ඇතුළත රට පුරා වෙඩිතැබීමේ සිදුවීම් 7ක් සිදුව ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණ කරයි.Sri Lanka Latest News...

Read more
ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.