කොළඹ 4 පිහිටි Synergy Ventures Pvt Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ කමිල් හුසේන් මහතා ඊයේ (05) කෙන්යාවේදී අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ.
හුසේන් මහතා නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ.
කමිල් හුසේන් මහතාගේ අභාවය පිළිබඳව සංවේගය පළ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි, මහතාද නිවේදනයක් නිකුත් කොට තිබිණ.










