කොළඹ නගර සභාවේ සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය විසින් කරනු ලැබ තිබූ පීසීආර් පරීක්ෂණයේ වාර්තාව මේ වනවිට නිකුත් වී ඇත.
ඒ අනුව රෝසි සේනානායක මහත්මියට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ.

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.