ජනාධිපතිවරයාට ඡන්ද අයිතිය පිළිබදව විශ්වාසයක් නොමැති බවත්, ඒ පිළිබද කිසිවකුත් කලබලයට පත් විය යුතු නැති බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ඡන්ද නොතියන බවට කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් විපක්ෂනායකවරයා මේ බව කීය. https://www.youtube.com/watch?v=LahPpRuPazw