ADVERTISEMENT
කොරෝනා සමයේදී මුස්ලිම් ජාතිකයන් භූමිදානය කිරීමට ඉඩ නොදුන් සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් පිළිබදව රටට හෙළිදරව්ට කළ යුතු බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මේ පිළිබදව කළ ප්‍රකාශයේදී සෞඛ්‍ය අමාත්‍යංශයට වැරදි උපදෙස් දුන් නිලධාරීන් සිටි බවට ප්‍රකාශ කළ බවකි.