අරගලය ජය ගැනීමට නම් ජනාධිපතිවරයාටත්, පාර්ලිමේන්තුවටත් දේශපාලන ප්‍රහාරයක් එල්ල කළ යුතු බව කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය. අද නුගේගොඩ පැවැති රැස්වීමේදී ඒ මහතා කියා සිටියේ රනිල් මර්දනයෙන් ආරම්භ කළ වැඩපිළිවෙළ අවසන් කිරීමට ජනතාව සූදානම් බවය.