මැතිවරණයක් නීත්‍යානුකූලව කැඳවා නැති බැවින් මැතිවරණ කල් දැමීමක්ද සිදු නොවූ බවට අද පාර්ලිමේන්තුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද මාධ්‍ය හමුවේදී අදහස් දැක්වීමට පියවර ගත්තේය.










