කල් දාන්න ඡන්දයක් නෑ! පළාත් පාලන ඡන්දය ගැන ජනාධිපති පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO
කල් දැමීමට මැතිවරණයක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේය. මෙහිදී මැතිවරණ කොමිසම සමග පැවැති සාකච්ඡා පිළිබදවද ජනාධිපතිවරයා සදහන් කළේය.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed