• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට බංකොලොත් වෙලා මිනිස්සුන්ට කන්න නැතිව රස්සා නැතිව ඉදිද්දී විපක්ෂයේ මන්ත්‍රීවරුන් බිලිබාගන්න ලක්ෂ 2000ක් දෙන්නම් කිව්වේ කව්ද? සල්ලි දෙන්න හැදුවේ කාටද? වහාම හෙළිදරව් කරන්න! VIDEO

April 1, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
රට බංකොලොත් වෙලා මිනිස්සුන්ට කන්න නැතිව රස්සා නැතිව ඉදිද්දී විපක්ෂයේ මන්ත්‍රීවරුන් බිලිබාගන්න ලක්ෂ 2000ක් දෙන්නම් කිව්වේ කව්ද? සල්ලි දෙන්න හැදුවේ කාටද? වහාම හෙළිදරව් කරන්න! VIDEO
Share on WhatsAppShare on Facebook

ඇමැතිකම් ගෙන ආණ්ඩුවට එකතු වන්නේ නම් ලක්ෂ 2000ක මුදලක් ලබා දිය හැකි බවට ඇතැම් පාර්ශවයන් සිය පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇති බවට සමගි ජන බලවේගයේ නායකයන් මේ වනවිට බරපතළ චෝදනාවක් එල්ල කොට ඇත.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාද කියා සිටියේ ඇතැම් පාර්ශ්වයන් විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ට ලක්ෂ 2000ක් ලබා දිය හැකි බව සදහන් කොට ඇති බවකි.

ඒ අනුව විපක්ෂ මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ රට මේ තම් දැවැන්ත ආර්ථික අර්බූදයකට මුහුණ දී සිටියදී ලක්ෂ 2000ක අල්ලස් දෙමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවට එක්වන ලෙසට කතා කළ පාර්ශවයන් රටට හෙළිදරව් කළ යුතු බවය.

ඔවුන්ට මෙපමණ මුදල් කොහෙන්ද, කෙසේ උපයා ගත්තාද යන්න පිළිබදව විමර්ශනයක් කළ යුතු බවද විපක්ෂ මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබේ.

එමෙන්ම ඔවුන් කතා කළ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිළිබදවද රටට හෙළිදරව් කළ යුතු බව ඔවුන්ගේ අදහස වී ඇත.

SendShareShare
Previous Post

පොහොට්ටුවේ කංචනට එරෙහිව පොහොට්ටුවේ තෙල් වෘත්තීය සමිති නායකයන් පොහොට්ටුවේ නායක මහින්දට පැමිණිලි කරයි!

Next Post

අරක හොඳයි.. මේක හොඳයි.. ටිකක් හොඳයි.. එයා හොඳයි… මෙයා හොඳයි කිය කියා තවත් මිනිස්සු අන්දන්නෙ නැතිව ණය අරන්.. ණය අරන් රටට වෙන දේ සමන්ත නම් තේරෙන බාසාවෙන් කියනවා! VIDEO

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයම කළුවරේ තියයි! තෙල් පෝලිම කිලෝමීටර් ගණන්! කමේනිට එරෙහිව ජනතා නැගිටීමත් අත ළඟයි!  I Sri Lanka Latest News

මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!
Exclusive

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයම කළුවරේ තියයි! තෙල් පෝලිම කිලෝමීටර් ගණන්! කමේනිට එරෙහිව ජනතා නැගිටීමත් අත ළඟයි!  I Sri Lanka Latest News

අමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරානයේ බලශක්ති යටිතල පහසුකම්වලට දැඩි බලපෑම් එල්ල වී තිබේ.Sri Lanka Latest News විදෙස් මාධ්‍ය පවසන්නේ පවතින දැඩි උණුසුම්...

Read more
මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper