IMF එක මේ ණය ටික දෙනකොට තව කියනවා ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව බිලියන 7 ක් දෙනවලු. මගේ ඇග හීතල වෙනවා. පරණ ණයට බඩු විකුණන අතරේ අලුත් ණය ගත්තම අන්තිමට විකුණන්නේ මොනවාද?” යනුවෙන් ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ඉදිරියේදී අධ්‍යාපනය, ජලය, සෞඛ්‍ය ඇතුලු සියලු දේ විකිණීමට සිදුවනු ඇති බවකි.