• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොහොට්ටුවේ කංචනට එරෙහිව පොහොට්ටුවේ තෙල් වෘත්තීය සමිති නායකයන් පොහොට්ටුවේ නායක මහින්දට පැමිණිලි කරයි!

April 1, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
පොහොට්ටුවේ කංචනට එරෙහිව පොහොට්ටුවේ තෙල් වෘත්තීය සමිති නායකයන් පොහොට්ටුවේ නායක මහින්දට පැමිණිලි කරයි!
Share on WhatsAppShare on Facebook

අනිවාර්ය නිවාඩු යවා සිටින ඛනිජ තෙල් වෘත්තීය සමිතිවලට සම්බන්ධ පිරිස් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැදිහත්වීමක් සිදු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් පවසයි.

අද (01) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මේ බව ප්‍රකාශ කළේය.

මෙරට තුළ ඉන්ධන බෙදාහැරීමේ අයිතිය විදේශීය සමාගම්වලට ලබාදීම ඇතුළු ලංකා ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අතරතුර ඉන්ධන බෙදාහැරීම් කටයුතුවලට බාධා කළ ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් සිව්දෙනෙකු ඇතුළු 20 දෙනෙකු පසුගිය 29 වනදා සිට අනිවාර්ය නිවාඩු යැවීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාරිත්වය පියවර ගෙන තිබුණි.

ඒ අනුව එම පිරිස්වලට ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට සහ තොග ගබඩා පර්යන්ත පරිශ්‍රයට ඇතුළුවීම ද තහනම් කර තිබුණි.

වෘත්තීය සමිති නායකයින්ට අමතරව සේවකයින් කිහිපදෙනෙකු ද අනිවාර්ය නිවාඩු යැවු පිරිසට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කිරීමට එම වෘත්තිය සමිති නායකයින් අද විජේරාම පිහිටි හිටපු ජනපති නිල නිවසට පැමිණ තිබුණි.

අනිවාර්ය නිවාඩු යැවු 20 දෙනා අතරින් ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා හැර සෙසු 19 දෙනාම මෙම සාකච්ඡාව සඳහා එක්වී ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා ද අදාළ සාකච්ඡාවට එක්විය.

පැය දෙකකට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවෙන් අනතුරුව පිරිස මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පැවසුවේ සිය ගැලුව සඳහා හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතා සාධනීය මැදිහත්වීමක් සිදුකරනු ඇති බවට විශ්වාසය කරන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෘත්තීය සමිති නියෝජිතයෙක්,

“දැනට තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි පොලිස්පතිට ලියුමක් යවලා තියෙනවා.. ඒ වගේම CID එකේ අධ්‍යක්ෂකතුමාට කොපි කරලා… ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්න කියලා. ඒකට සාධාරණයක් කරගන්න තමයි අපි බලාපොරොත්තු වුණේ.”  

“නෑ.. නෑ.. අපි බයවෙලා නෙමෙයි. කාටවුණත් අනවශ්‍ය විදියට ප්‍රශ්නයක් එනකොට ඒ ගැන ප්‍රශ්නයක් තියෙනවා.”

“හිටපු ජානාධිපතිතුමා විශ්වාස කරලා තමයි අපි මේ ඔක්කෝම ආවේ. දේශපාලන භේදයකින් තොරව. මේ කාරණයට මැතිහත්වීමක් වෙන්න කියලා කියන්න. එතුමා මැදිහත්වීමක් වෙයි කියලා සාධනීය බලාපොරොත්තුවක් තියෙනවා.” 

“අපිට වෘත්තීය සමිති නායකයෝ විදියට මේ කාරණයට අපි ඕන විදියකට මුහුණ දෙන්න සූදානම්. සාමාජිකයින් කණ්ඩායමක් මේකට ඇතුල් කිරීම තමයි අපට තියෙන ප්‍රශ්නය.”

“අපේ සාමාජිකයින්ව කොයි වෙලාවෙවත් බිල්ලට දෙන්න සූදානම් නෑ. ඒ නිසා අපි කිව්වා මේ ප්‍රශ්නේ විසඳගන්නකම් ඒ අයට වැඩ කරන්න කියලා. අපි ඒක පැහැදිලිව කිව්වා.”

SendShareShare
Previous Post

ගෝඨා ෆේල්…! රනිල් සේල්…! පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කරනවට අපි එකඟයි! ඒක අස්සෙ කළු සල්ලි සුදු කරනවට.. මාටියා ගහනවට.. හොරා කනවට.. ‌කොමිස් ගහනවට.. ඩීල් දානවට අපි විරුද්ධයි! ජනාධිපති කාර්යාලයේ ඉන්න කොළඹ හතේ ටයිකෝට් දාන ඩීල්කාරයෝ හින්දා තමයි UNPය විනාශ වුණේ! අපි එතනින් එළියට ආවෙ ආයෙ එතනට යන්න නෙමෙයි! හොරු නැති අලුත් ආණ්ඩුවක් පිහිටුවන්න! VIDEO

Next Post

රට බංකොලොත් වෙලා මිනිස්සුන්ට කන්න නැතිව රස්සා නැතිව ඉදිද්දී විපක්ෂයේ මන්ත්‍රීවරුන් බිලිබාගන්න ලක්ෂ 2000ක් දෙන්නම් කිව්වේ කව්ද? සල්ලි දෙන්න හැදුවේ කාටද? වහාම හෙළිදරව් කරන්න! VIDEO

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper