මේ පළවන්නේ අතිශය සංවේදී වීඩියෝවකි. එහි ඇත්තේ සිය පියා රැකියාවක් සදහා විදේශගත වීමට සිය පවුල සමග ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදී පුංචි දරුවා සිය පියාට නොයන ලෙස ඇවිටිලි කරමින් හඩන අතිශය සංවේදී දසුනකි.
නරඹන කාටත් එය අතිශය සංවේදී එකක් බව අලුතෙන් කිව යුතු නැත.
මේ රට ඒ තත්ත්වයට පත් කළේ කවුරුන්ද? උන්ට දිය යුතු දඩුවම කුමක්ද?
ජනතාවට සිතීමට ඉතිරිව ඇති ප්‍රශ්නය ඒකය.










