පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා මීට සුලු මොහොතකට පෙර රාජ්‍ය අමාත්‍ය ධූරයක දිව්රුම් දී තිබේ.
ඒ වරාය සහ ගුවන් සේවා අමාත්‍ය ධූරයේය.
මිනීමැරුමක් සම්බන්ධයෙන් වරදකරු වී මරණ දඩුවම ලැබූ ඒ මහතා පසුව අභියාචනයෙන් නිදහස් කිරීමට අභියාචනාධිකරණය පියවර ගෙන තිබිණ.