සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවය කරන කළමනාකාර සහයක නිලධාරිනියකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීම හේතුවෙන් එම දෙපාර්තමේන්තුව වසා දමා තිබේ.
සියලුම සේවකයන්ට කොරෝනා නිරෝධායනයට ලක් කර ඇති අතර කොරෝනා පරීක්ෂණවලට ලක් කිරීමට නියමිතය.
ආසාදිත නිලධාරිනියගේ සැමියා මාළු ව්‍යාපාරිකයෙකු යයි හෙළි වී ඇත.










