• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාස්ක් නොදැම්මොත් මීටරේ තියා නොගත්ත‌ොත් හෙට ඉඳන් හිරේ!

October 11, 2020
in Exclusive
Reading Time: 1 min read
A A
මාස්ක් නොදැම්මොත් මීටරේ තියා නොගත්ත‌ොත් හෙට ඉඳන් හිරේ!

People maintain the one-meter distance in-between each other as they stand in a line to buy groceries at a supermarket during the time government lifted the curfew, as the number of people tested positive for coronavirus disease (COVID-19) in the country increases, in Colombo, Sri Lanka March 24, 2020. REUTERS/Dinuka Liyanawatte TPX IMAGES OF THE DAY

Share on WhatsAppShare on Facebook

මුඛ ආවරණ පැළඳීම, මීටරයක දුරක් පවත්වා ගැනීම වැනි කටයුතු අනිවාර්ය නීතියක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව වාර්තා වේ.

අදාළ නීති මේ වන විටත් කෙටුම්පත් කරමින් ඇති බව ද බොහෝ දුරට හෙට දිනය වන විට මෙම නීති ගැසට් කිරීමේ හැකියාව ලැබෙනු ඇති බවද දැනගන්නට ඇත.

මුඛ ආවරණ පැළඳීම, මීටරයක දුරක් පවත්වා ගැනීම වැනි කටයුතු අනිවාර්ය නීතියක් බවට පත් වන බවත් ඒවා අනුගමනය නොකරන පුද්ගලයන් වරෙන්තු රහිතව අත්අඩංගුවට ගත හැකි වනු ඇතැයිද ඉන්පසුව අධිකරණයක් හමුවට පමුණුවා රුපියල් 10,000ක දඩ මුදලක් හෝ මාස හයක සිර දඬුවමක් හෝ ඒ දෙකම නියම කළ හැකි බවද වාර්තා වේ.

එමෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් ආයතන ව්‍යාපාර පවත්වාගෙන යන පුද්ගලයන්ට අදාළ වන ලෙස මෙම නීති පනවන බව ද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

ආණ්ඩුවෙන් විද්‍යුත් මාධ්‍යයට අවවාදයක්

Next Post

අද 61ක්: දැන් බ්‍රැන්ඩික්ස් පොකුර 1247යි

MORE NEWS

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News
Exclusive

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

Load More
රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News
Exclusive

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

දේශපාලන ආනුභාවයෙන් සිදුකළ ආන්දෝලනාත්මක අපරාධ සහ දූෂණ වංචා කිහිපයකම අභ්‍යන්තරය දන්නා ප්‍රබල සාක්ෂිකරුවන් කිහිප දෙ‍නෙක්ම පසුගිය කාලයේ මරණයට පත්වූයේ අබිරහස්...

Read more

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper