• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාව එහෙම ලේසියෙන් පන්නන්න බෑ! මාව හරි කොමිසමේ අය හරි අයින් කරනවට වඩා විදුලිබලය ගැන දැනීමක් තියෙන ඇමැති කෙනෙක් පත් කරන්න! ඇමැති කංචන උදේ කියපු දේට කොමිසමේ සභාපති හවස උත්තර දෙයි!

January 22, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ජලාශ පිරිලා! දෙසැම්බර් වෙනකම් විදුලි කප්පාදුවක් නෑ -සභාපති ජනක රත්නායක! පැය 8ක් කරන්ට් කපන්න ‌වේවි -ඇමැති කංචන!
Share on WhatsAppShare on Facebook

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පිළිබඳ නිවැරදි අවබෝධයක් ඇති අමාත්‍යවරයෙක් පත් කළ යුතු බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

අද සවස පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

පසුගිය දිනක මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ඉවත්කළ යුතු බවට අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනක රත්නායක මහතා පවසා සිටියේ, තමාව ධුරයෙන් ඉවත් කිරීම එතරම් ලේහෙසි පහසු කාර්යයක් නොවන බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ජනක රත්නායක,

“මම දැක්වා ඊයේ දිනයේ විදුලිබල හා බලශක්ති ඇමතිවරයා විසින් ප්‍රකාශයක් කරනු ලැබුවා මාව මේ උපයෝගිතා කොමිසමෙන් ඉවත් කළ යුතු බව. ඒක එච්චර ලේසි ක්‍රියාවලියක් නොවේ. වැරැද්දක් තියෙනවා නම් ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවට සහ මට කරුණු දක්වලා ලිපියක් එවන්න ඕනේ. ඇයි මෙහෙම කරන්නේ කියලා අහන්න ඕනේ. ඒකට මට සාධාරණ කාලයක් දිය යුතුයි හේතු දක්වන්න. ඊටත් පස්සේ තමයි 113 කගේ වැඩි ඡන්දයෙන් සාමාජිකයෙක් හෝ මාව හරි අස්කරන්න පුළුවන් වෙන්නේ. ‌මේක ඉතා විශාල ක්‍රමවේදයක් තියෙන කාර්යයක්. මම නම් ජනාධිපතිතුමාට යෝජනා කරන්නේ කොමිසමේ සාමාජිකයින් හෝ සභාපතිවරයා ඉවත් නොකර ‌මේ විෂය පිළිබඳ කිසිම අවබෝධයක් නැතිව කටයුතු කරන විෂය භාර ඇමතිතුමාව අයින් කරලා මේ පිළිබඳව හරි අවබෝධයක් තිබෙන ඇමතිවරයෙක් මේකට පත්කරොත් එහෙම අපිට මේක සාකච්ඡා මාර්ගයෙන් විසඳගෙන ඉතා සාධාරණව විසඳා ගැනීමේ හැකියාව තිබෙනවා.”

SendShareShare
Previous Post

කැම්පේන් කරන කොට A/L ළමයින්ට බාධා වන විදිහට කරන්න එපා! ඡන්ද දිනය තීන්දු කළේ කොමිසමේ සියලු සාමාජිකයන්ගේ එකඟතාවෙන්! සභාපති පුංචිහේවාගෙන් නිවේදනයක්!

Next Post

බස් එකේ ආ සිසුවියව බස් එක පාර අයිනේ නවතාගෙන බස් ඩ්‍රයිවර් බරපතළ ලිංගික අපයෝජනයක් කරලා!

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

Load More
හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

ඕෂධී හේවාමද්දුම. ඈ ගැන අලුතෙන් හඳුන්වා දිය යුතු නැහැ. කෙටි සටහනක් කියනවා නම්, නිළියක වන ඉලක්කයක හෝ හීනයක හිටපු නැති...

Read more
දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.