සිය අඩසියවසක දේශපාලන ගමන් මග පිළිබද කෙටි සටහනක් තබමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් පිටුවට සිය පවුලේ අලුත්ම ජායාරූපයක් එක් කර තිබේ.
එහිදී අගමැතිවරයා මෙවැනි සටහනක්ද තබා ඇත.
‘මාගේ අඩ සියවසක දේශපාලන ගමන් මගෙහි මා හට මග පෙන්නුවා සේම, බාධක අභියසදී නොසැලී පවුරක් ලෙස මා හට දායාදයක් බඳු වූයේ මාගේ පවුලයි…’











