ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස දිනේෂ් වීරක්කොඩි මහතා පත් කර තිබේ.
ආචාර්ය දුෂ්නි වීරකෝන්, චාන්දනී විජේවර්ධන සහ එරාජ් ද සිල්වා යන මහත්ම මහත්මීහු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස පත් කර ඇත.
මාධ්‍ය වාර්තා කොට තිබුණේ ජනාධිපතිවරයා මීට පෙර දිනේෂ් වීරක්කොඩි මහතාව මහබැංකු අධිපතිවරයා ලෙස පත්කිරීඹට සූදානමින් සිටි බවකි.