ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ගොස් රටට අහිතකර වැරදි ගනුදෙනුවක් සිදු කොට ඇති බවත්, ආණ්ඩුවේ නියෝජිතයන්ගේ අත්දැකීම් මද බව ඊට හේතු වී ඇති බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය. Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ මෙම යෝජනාව පරාජයට පත් කිරීම සදහා සජබය පියවර ගන්නා බවකි.










