මාස 6කට වගකීම දුනහොත් තමන් මේ වනවිට රටේ බරපතළම ප්‍රශ්නය වන ඩොලර් ප්‍රශ්නය විසදා පෙන්වන බව කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ වසරින් වසර ව්‍යවස්ථා සංශෝධන සිදුකරන මෙවැනි රටක් ලොව කොහේවත් නොමැති බවකි.
එමෙන්ම වත්මන් අගමැතිවරයාගේ සාර්ථක අසාර්ථක බවද ඉදිරි සති 2ක කාලය තුළ බලාගත හැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය.