ආණ්ඩුවට එක්වී ඇමැතිකමක් ගත් හරීන් ප්‍රනාන්දු මහතා වත්තල සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ධූරයෙන්ද ඉවත් කිරීමට එම පක්ෂය පියවර ගෙන ඇත.
ඒ අනුව එම ආසන සංවිධායක ධූරය හිටපු අමාත්‍යවරයකු වන නියෝමාල් පෙරේරා මහතා වෙත ලබා දීමට තීන්දු වී තිබේ.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයේදී ජාතිකාභිමානී ගීත වාදනය කරමින් රැස්ව සිටි...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.