• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මතකද කිලිනොච්චි යනවා කියලා මැදවච්චි යනවා කියලා කතාවක් ජනප්‍රිය වුණා! සජිත් ඊයේ කිලිනොච්චි ගිහින් අද මැදවච්චි ඇවිත්! මොකටද දන්නවාද? පාසල් දරුවන්ට බස් අරගෙන! ඊයෙ දැම්මේ කිලිනොච්චි එක! මේ මැදවච්චියෙ එක! (VIDEO & PHOTOS)

December 21, 2022
in Exclusive
Reading Time: 13 mins read
A A
මතකද කිලිනොච්චි යනවා කියලා මැදවච්චි යනවා කියලා කතාවක් ජනප්‍රිය වුණා! සජිත් ඊයේ කිලිනොච්චි ගිහින් අද මැදවච්චි ඇවිත්! මොකටද දන්නවාද? පාසල් දරුවන්ට බස් අරගෙන! ඊයෙ දැම්මේ කිලිනොච්චි එක! මේ මැදවච්චියෙ එක! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

හොඳම දේ දරුවන්ට යැයි කියමනක් ඇතත් දරුවන්ට ලැබෙන්නේ හොඳම දේ දැයි අවංකව කල්පනා කර බලන්නයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පෝෂදායී ආහාර වේලක් නැති දරුවන්,අධ්‍යාපනයට අවශ්‍ය මෙවලම් ටික ලබාගන්නට නොහැකි දරුවන් සිටින රටක, හොඳම දේ දරුවන්ට යන ප්‍රකාශය අසත්‍යක් බව ද ඒ මහතා පැවැසීය. ලෝකයේ පිළිබඳ දැන උගත් දක්ෂයින් අපේ රටේ සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා, ඔවුන්ගෙන් රට ගොඩනැගීම උදෙසා අවශ්‍ය ශක්තිය ලබාගත යුතු බවද පැවසීය.

රටක ජීවනාලියවන් දරු පරපුර දැනුම, කුසලතාවය මෙන්ම පහසුකම් වලින්ද පරිපූර්ණ කිරීම වගකීමක් බව විශ්වාස කරමින් ඒ උදෙසා වූ තිරසර අරමුණ පෙරදැරිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සක්වල වැඩසටහනට සමගාමීව 46 වන බස් රථය ලෙස රුපියල් පනස් ලක්ෂයක් වටිනා (රු. 5,000,000.00) බස් රථයක් මැදවච්චිය අ/මෛත්‍රීපාල සේනානායක මධ්‍ය මහා විද්‍යාලයට අද (20) පරිත්‍යාග කරනු ලැබීය.

හුදෙක් කයිවාරු ගැසීමෙන් පමණක් දේශප්‍රේමය හෝ දේශාභිමානය ගොඩ නැංවිය නොහැකි බව පැවසූ විපක්ෂ නායකතුමා,සත්‍ය වශයෙන් ම කළ යුත්තේ #SriLankaFirst සංකල්පය ඔස්සේ රට ගොඩනැගීම බවද පැවසීය.

මෙන්න කිලිනොච්චි එක!

දරුවන්ගේ බෑග් චෙක් කරනවා කුඩු අල්ලන්න! අහුවෙන්නෙ කුඩු නෙමෙයි කෑම නැති හිස් කෑම පෙට්ටි පමණයි! චෙක් කරන්න ඕන ළමයින්ව නෙමෙයි කුඩු ගේන ලොකු ලොකු අයව! කිලිනොච්චියේ දරුවන්ටත් බස් එකක් අරගෙන ගිය විපක්ෂනායක මෙහෙම කියයි! (VIDEO & PHOTOS)
SendShareShare
Previous Post

හරක් මස් එළු මස් කන අයට ජනාධිපති කාර්යාලයෙන් හොඳ නිව්ස් එකක්!

Next Post

අතේ සතේ නැති සුද්දො දැන් එන්නේ! උන් උදේටත් චූන් පාන් එකෙන් මාලු පාන් කනවා! දවල්ටත් මාලුපාන් කනවා! රෑටත් මාලු පාන් කනවා! මෙලෝ රහක් නෑ! යන්නෙත් මෝටර් සයිකලේ! ඔන්න එනවා එනවා කියන සුද්දන්ගේ රඟ! (VIDEO)

MORE NEWS

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News
Uncategorized

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

තවත් ප්‍රබල විමර්ශනයක්ද මේ වනවිට ආණ්ඩුව පැත්තෙන් ආරම්භ වී ඇති බවක් පැවසේ. ඒ, හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියකු විසින් රට මැද්දේ...

Read more
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.