මේ රටේ පාසල් පද්ධතිය තොරතුරු තාක්ෂණයෙන්, පරිගණක විද්‍යාව, කෘතීම බුද්ධිය වැනි නව ප්‍රවණතාවලින් ශක්තිමත් කරනවා වෙනුවට වත්මන් රජය සිදු කරන්නේ මත්ද්‍රව්‍ය සොයා පාසල් යන දූදරුවන්ගේ බෑග් පරීක්ෂා කිරීම බවත්,එවිට දකින්නට ලැබෙන්නේ මත්ද්‍රව්‍ය වෙනුවට හිස් කෑම පෙට්ටි සහිත බෑග් පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බලවතුන් අත්අඩංගුවට නොගෙන නිසි පෝෂණයක්වත් නොමැති … Continue reading දරුවන්ගේ බෑග් චෙක් කරනවා කුඩු අල්ලන්න! අහුවෙන්නෙ කුඩු නෙමෙයි කෑම නැති හිස් කෑම පෙට්ටි පමණයි! චෙක් කරන්න ඕන ළමයින්ව නෙමෙයි කුඩු ගේන ලොකු ලොකු අයව! කිලිනොච්චියේ දරුවන්ටත් බස් එකක් අරගෙන ගිය විපක්ෂනායක මෙහෙම කියයි! (VIDEO & PHOTOS)
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed