• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

භූමදානයට ඉඩදෙන්න: කොටුවේ ප‌ොඩි හාමුදුරුවන්ගෙන්-ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ

January 5, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
භූමදානයට ඉඩදෙන්න: කොටුවේ ප‌ොඩි හාමුදුරුවන්ගෙන්-ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ
Share on WhatsAppShare on Facebook

කොවිඩ් 19 ආසාදනය වීමෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමදානය කිරීමට ඉඩ ලබා දිය යුතු බව කොටුවේ පොඩි හාමුදුරුවන් ලෙස ප්‍රසිද්ධ අත්තරගම පඤ්ඤාලංකාර හිමියෝ සදහන් කර සිටිති.

මෙම ප්‍රශ්නය තවත් දිග්ගැස්සවිය යුතු නොවන බවද අවධාරණය කරන උන්වහන්සේ වැඩිදුරටත් පවසන්නේ මීට වඩා අවධානය යොමු කළ යුතු ප්‍රශ්න රාශියක් රටේ පවතින බවයි.

“අනිවාර්යයෙන්ම මුස්ලිම් මළ සිරුරු භූමදානයට ඉඩ දිය යුතුයි. ඒක රජයේ නීතීන්ට යටත්ව ඒගොල්ලන්ගේ ප්‍රදේශවල සිදු කළ යුතුයි කියලයි මම කියන්නේ. හැබැයි ඒවා වෙන කොහෙවත් වළලන්න බැහැ. නාවන්න දෙන්නත් බැහැ. ඒගොල්ලන්ගේ ප්‍රදේශවල ඒගොල්ලන්ගේ සුසාන භූමිවල කොන්ක්‍රීට් වළක හරි දාලා ඒක කරන්න ඉඩ දෙන්න ඕනෑ. දැන් වෙන රටවල් එකසිය අනූ ගාණක මේක කරනවා කියලා කියනවනේ. ඒ නිසා මේක දැන් ඉවර කරන්න ඕනෑ. මේ නාඩගම දැන් ඇති. මීට වඩා දහසකතුත් ප්‍රශ්න මේ රටේ තියෙනවා.” යනුවෙන් යූ ටියුබ් නාළිකාවක් සමඟ සංවාදයකට එක් වෙමින් කොටුවේ පොඩි හාමුදුරුවෝ එලෙස පැවසූහ.

මෙම ප්‍රශ්නය දැන් දේශපාලනික වී ඇති බවද සඳහන් කළ උන්වහන්සේ එහිදී ඉල්ලා සිටියේ මෙම ප්‍රකාශය අසා තමන් මුස්ලිම් ජනතාවගේ මුදල් ගෙන කතා කරන බවට චෝදනා එල්ල නොකරන ලෙසය.

“මේක අහලා මට බනියි. මගෙ තට්ටේ පලන්න ඕනෑ කියයි. මම මුස්ලිම් මිනිස්සුන්ගෙන් සල්ලි අරගෙන කියයි. ඒත් මේක දැන් ඇති. කොයි විදියට හරි මේක ඉවර කරන්න ඕනෑ. ඒකයි මම කියන්නේ.” ඒ උන්වහන්සේගේ අදහස්ය.

මේ අතර මළ සිරුරු භූමදානය කිරීම මුස්ලිම් ආගමිකන්ගේ අයිතියක් බව පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති. බොදුබල සේනා සංවිධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ එය මුස්ලිම් ජනතාවගේ සංස්කෘතියද වන බවය.

“මුස්ලිම් අයගේ ආගමික අයිතියක් ඒක. මොකද ඒ අය විශ්වාස කරනවා මේ ජන්මය ලබන්නේ මේ පසෙන් කියලා. ඒ නිසා පසටම පොහොර වෙන්න ඕනෑ කියලා ඒ අය විශ්වාස කරනවා. ඒක මුස්ලිම් අයිතිය. ඒක සංස්කෘතිය. හැබැයි ඒ ආගමික අයිතිය වලදාන කොට සියළු දෙනාම පිච්චෙනවා. ඒකයි භයානක කම.” ඥානසාර හිමියන් අදහස් දැක්වූයේ එසේය.

දෙමළ ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් මෙන්ම මුස්ලිම් ප්‍රශ්ණය ආගමික ප්‍රශ්නයක් වන බවද සඳහන් කළ උන් වහන්සේ ආගමික ප්‍රශ්න ඉතා සංවේදී බවද සඳහන් කළහ.

SendShareShare
Previous Post

රාජසිංහ පවුල කෙස්වලින් කළ දළදා පූජාව…

Next Post

අගනුවර කැලෑව අධිවේගයට යටවෙයිද?

MORE NEWS

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

මේ වෙනකන් කතා කරපු කිසි කථිකයෙක් කතා කරාද ඒ මරාගෙන මැරෙන බෝම්බකරුවාගේ තාත්තා ජවිපෙ ජාතික ලැයිස්තුවේ කියලා.මරාගෙන මැරෙන බෝම්බකරුවා වෙනුවෙන්...

Read more
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper