• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බැසිල්ගේ ගෙදර හදිසියේම පිරිතක් කියයි! රාජපක්ෂවරු කවුරුත්ම ඇවිත් නෑ!

January 7, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
වැටුණු පොහොට්ටුව නැඟිට්ටවන්න 20 වැනිදා බැසිල් එනවා! (EXCLUSIVE)
Share on WhatsAppShare on Facebook

පොහොට්ටුවේ මහමොළකරු ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ මහතා මේ දිනවල වාසය කරන්නේ බත්තරමුල්ලේ වෝටර්ස් එජ් හෝටලය පසුපස පිහිටා ඇති නිවෙසකය. සාමාන්‍යයෙන් බැසිල්ගේ නිවෙසේ විශේෂ සාකච්ඡා, රැස්වීම්, සාද, රාත්‍රී භෝජන සංග්‍රහයන් නිතර පැවැත්වුණද පරිත්‍රාණ ධර්ම දේශනා, දානමාන පින්කම් එහි සිදුවන බවක් අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි.

නමුත් මේ දිනවල බැසිල්ගේ බිරිය වූ පුෂ්පා රාජපක්ෂ මහත්මියද ලංකාවේ සිටින බැවින් පසුගිය දිනෙක බැසිල්ගේ නිවෙසේ පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ දානමය පින්කමක් සංවිධාන කොට තිබිණි. ඒ සඳහා ඔවුන් තෝරාගෙන තිබුණේ වසරක් ගෙවී නව වසරක් උදාවන ඉකුත් දෙසැම්බර් 31 වැනිදාය.

රාජපක්ෂවරු කවුරුත් නෑ!

කෙසේ වෙතත් බැසිල්ගේ නිවෙසේ පැවැති මෙම පිරිත් පින්කමේදී විශේෂ සිදුවීම් කිහිපයක්ම දැකගන්නට ලැබිණි. ඉන් පළමුවැන්න වූයේ රාජපක්ෂ පවුල නියෝජනය කරමින් කිසිදු අයකු ඊට සහභාගි නොවී සිටීමය.

සාමාන්‍යයෙන් මහින්දගේ නිවෙසේ හෝ වේවා, චමල්ගේ නිවෙසේ හෝ වේවා නිතර නිතර පිරිත්, දානමාන පින්කම් පැවැත්වෙන අතර, ඊට රාජපක්ෂ පවුල නියෝජනය කරමින් බොහෝ දෙනා සහභාගි වීම සාමාන්‍ය සිදුවීමකි. නමුත් බැසිල්ගේ නිවෙසේ එදින පැවති පිරිත් පින්කමට මහින්ද හෝ චමල් හෝ නාමල් හෝ ශෂීන්ද්‍ර හෝ ශිරන්ති හෝ සහභාගි නොවීම විශේෂ සිදුවීමකි. එමෙන්ම පොහොට්ටුවේ බොහෝ මැති ඇමැතිවරුන්ට ආරාධනා කර තිබුණද දෙසැම්බර් 31 වැනිදා වීම හේතුවෙන් මන්ත්‍රි මුහුණුද එහි 10කට 12කට වඩා දැකගන්නට නොවීය.

ඒ අනුව පැමිණ සිටි පිරිස අතරද රාජපක්ෂ පවුලේ කිසිවකු දැකගන්නට නොලැබීම පිළිබඳ යම් කසුකුසුවක් ගිය ආකාරයක්ද දැකගන්නට ලැබිණි. එමෙන්ම පළාත් පාලන මැතිවරණයද එහි තවත් මාතෘකාවක් වී තිබිණි.

සම්පූර්ණ කතාව කියවන්න මෙතැනින් පිවිසෙන්න!

බොරු පුවත්වලින් පසු මැතිවරණ කොමිසම දැඩි තීන්දුවක් ගනී! මීට පස්සේ ජනාධිපති එන්න කිව්වත් යන්නෙ නෑ! (රාජ්‍ය රහස්) EXCLUSIVE
SendShareShare
Previous Post

බොරු පුවත්වලින් පසු මැතිවරණ කොමිසම දැඩි තීන්දුවක් ගනී! මීට පස්සේ ජනාධිපති එන්න කිව්වත් යන්නෙ නෑ! (රාජ්‍ය රහස්) EXCLUSIVE

Next Post

ටීචර් බැන්නා කියා අවුරුදු හයේ ළමයා පන්ති කාමරයේදීම ගුරුතුමියට වෙඩි තියයි! බරපතළ තත්ත්වයෙන් රෝහලේ!

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.