බොරු පුවත්වලින් පසු මැතිවරණ කොමිසම දැඩි තීන්දුවක් ගනී! මීට පස්සේ ජනාධිපති එන්න කිව්වත් යන්නෙ නෑ! (රාජ්‍ය රහස්) EXCLUSIVE

ඡන්දෙ කල්දාගන්න අලුත් උත්සාහයක් දරයි! බොරු පුවත් යවපු තැන හෙළිවෙයි! බැසිල්ගේ ගෙදර පිරිතට රාජපක්ෂවරු කවුරුත් නෑ! අමෙරිකාවෙන් එන්න යන අලුත්ම නියෝජිතයා! අපි ගිය සතියෙ හරියටම කිව්වා! ‘මව්රට ඔක්කොම හෙළිකළා…’ජනවාරි 05 ගැසට් එකජනවාරි 19-21 නාමයෝජනාමාර්තු 04 ඡන්දයමුළු රටම සූදානම්’ මේ, පසුගිය සතියේ ‘මව්රට’ සති අන්ත පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨයය. එයට අදාළව අප ලියා දැක්වූ පුවත මෙසේය. … Continue reading බොරු පුවත්වලින් පසු මැතිවරණ කොමිසම දැඩි තීන්දුවක් ගනී! මීට පස්සේ ජනාධිපති එන්න කිව්වත් යන්නෙ නෑ! (රාජ්‍ය රහස්) EXCLUSIVE