කුරුණෑගල රාජ්‍ය බැංකුවකට අයත් ATM යන්ත්‍රයක මුදල් සොරාගැනීමට කිසියම් පිරිසක් කටයුතු කොට ඇත.
එම යන්ත්‍රය අලුත්වැඩියා කිරීමට පැමිණි පිරිසක් බව හගවමින් මෙම සොරකම සිදුකොට ඇති බව පැවසේ.
මේ සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට ඇත.

"මාලිමාවේ බලය අඩුවෙමින් ජවිපෙ ශක්තිමත් වෙනවා" - මාලිමා න්‍යායචාර්ය නිර්මාල් දේවසිරි. Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.