• About us
  • Contact us
Sunday, June 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පේරාදෙණි උපකුලපතිට ගහපු සිසුන් 10 දෙනෙක් සරසවියෙන් පන්නයි! තවත් කීපදෙනෙක් ‌අල්ලන්න ලෑස්තියි!

December 12, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
පේරාදෙණි සරසවියට අපලයක්! ගිය සතියෙ සිසුවෙක් මහවැලියට පැනලා මැරුණා! අද තෙවන වසරේ සිසුවෙක් අතුරුදන් වෙලා!
Share on WhatsAppShare on Facebook

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති භූ ගර්භ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාටත් ඔහුගේ පුත්‍රයා අතුලු පවුලේ සාමාජිකයන්ට නිවසටත් පහර දීමට සම්බන්ධ වූ බවට හඳුනාගෙන ඇති සිසුන් දස දෙනකුගේ ශිෂ්‍යභාවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව එම විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක ටෙරන්ස් මධුජිත් මහතා පැවසීය.

මහාචාර්ය අතුල සේනාරත්න මහතාගේ නිල නිවසේ සවිකොට තිබූ ආවේක්ෂණ කැමරා දර්ශන සහ ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ දී එම ස්ථානයේ සිටි නිලධාරීන්ගේ තොරතුරු මත එම සිසුන් දස දෙනා හඳුනාගෙන වහාම ක්‍රියාත්මක වන පරිදි එම සිසුන් දස දෙනාගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අහෝසි කිරීමට පියවර ගත් බවයි.

සිද්ධියට සම්බන්ධ සිසුන් තවදුරටත් හඳුනා ගනිමින් සිටින බව පැවසූ මහාචාර්යවරයා ඉදිරියේදී තවත් සිසුන් පිරිසකගේ ශිෂ්‍යභාවය අහෝසි විය හැකි බව ද පැවසීය.

එසේ ශිෂ්‍යභාවය අහෝසි කළ සිසුන් ශාස්ත්‍ර පීඨය සහ විද්‍යාපීඨයේ අධ්‍යාපනය හදාරන සිසුන් බව ද මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පැවසීය.

SendShareShare
Previous Post

‘තක්කඩි ආණ්ඩුව ඉස්සරහා අපි දණ නවන්නේ නෑ!’ උසාවියට අරන් ආ වසන්ත මුදලිගේ රටටම ඇහෙන්න කෑ ගහලා කියයි! (VIDEO)

Next Post

රනිල් තරුණයන්ට ආරාධනා කරයි!

MORE NEWS

නාමල් රිලව් ගණන් කරනවා..! හිනාවෙන්න එහෙම එපා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 39ක් මහජන මුදල් වියදම් කරලා ඇමැති නාමල් කරුණාරත්න කරපු රිලා සංගණනයේ අවසන් වාර්තාව අරන් ගිය රිලවා මොකාද? I Sri Lanka Latest News

ඔස්ටේ්‍රලියාවෙන් මතුවුණු වේළුපිල්ලේ ප්‍රභාකරන්ගෙ නෑදෑයෙක්ද? ! Sri Lanka Latest News
Exclusive

ඔස්ටේ්‍රලියාවෙන් මතුවුණු වේළුපිල්ලේ ප්‍රභාකරන්ගෙ නෑදෑයෙක්ද? ! Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

වෙස් වළාගෙන යායුතු ගමනක්……..! Sri Lanka Latest News

කවුරුවත් නොදන්න දූපතක් ගැන ලෝකම කතා කරපු දවසක්…! Sri Lanka Latest News
Exclusive

කවුරුවත් නොදන්න දූපතක් ගැන ලෝකම කතා කරපු දවසක්…! Sri Lanka Latest News

ඡන්දයෙන් බලය ගත් ආණ්ඩුව අද ඡන්ද හකුලලා! පළාත් සභා තියන්න! සජබයේ දිනුම නියතයි! ඡන්දය ගන්න විපක්ෂනායක සජිත් දෙකොන් සටනක් පටන් ගනී! මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් හමුවී ආශිර්වාද ලබා ගනී! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බස් දෙන්න ආපු අය පන්නපු – ස්මාට් බෝඩ් දීපු අය එලවපු – අලුත් දේශපාලන වසන්තයේ මල් පිපෙන හැටි බලන්න එන්න! Sri Lanka Latest News
Exclusive

බස් දෙන්න ආපු අය පන්නපු – ස්මාට් බෝඩ් දීපු අය එලවපු – අලුත් දේශපාලන වසන්තයේ මල් පිපෙන හැටි බලන්න එන්න! Sri Lanka Latest News

Load More
නාමල් රිලව් ගණන් කරනවා..! හිනාවෙන්න එහෙම එපා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 39ක් මහජන මුදල් වියදම් කරලා ඇමැති නාමල් කරුණාරත්න කරපු රිලා සංගණනයේ අවසන් වාර්තාව අරන් ගිය රිලවා මොකාද? I Sri Lanka Latest News

රුපියල් මිලියන 3.9ක වියදමක් දරා සිදුකළ වනසත්ත්ව සංගණනයේ ප්‍රතිඵල මෙතෙක් අමාත්‍යාංශයට ලැබී නොමැති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ...

Read more
අතහැරියොත් සදහදටම මම අතහරිනවා…! කොටුවක් පැනපු නැති එකම කෙනා මම…! මාවත් වෙනස් වෙන විදියේ වැඩකට ආසාවෙන් ඉන්නවා…! සුලෝචනා හැරපත්දෙණිය I Sri Lanka Latest News

අතහැරියොත් සදහදටම මම අතහරිනවා…! කොටුවක් පැනපු නැති එකම කෙනා මම…! මාවත් වෙනස් වෙන විදියේ වැඩකට ආසාවෙන් ඉන්නවා…! සුලෝචනා හැරපත්දෙණිය I Sri Lanka Latest News

ඔස්ටේ්‍රලියාවෙන් මතුවුණු වේළුපිල්ලේ ප්‍රභාකරන්ගෙ නෑදෑයෙක්ද? ! Sri Lanka Latest News

ඔස්ටේ්‍රලියාවෙන් මතුවුණු වේළුපිල්ලේ ප්‍රභාකරන්ගෙ නෑදෑයෙක්ද? ! Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

වෙස් වළාගෙන යායුතු ගමනක්……..! Sri Lanka Latest News

ඉරාජ් හින්දා හිට් වුණු ක්ලියෝ පැට්‍රා අයියා…! ජොබ් එක ටෙලිකොම් වුණාට ඉන්නේ ආට් එක ඇතුළේ…! ඉරාජ් අයියා තමයි මගේ ටර්නින් පොයින්ට් එක…! මගේ ස්ටයිල් එකට කෙනෙක් තාම ලැබුණේ නැහැ…! නන්දික සමරසිංහ I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.