• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පුංචි ඡන්දයේ නාමයෝජනා කැඳවීමට පෙර ව්‍යවස්ථාදායක සභාව පත්කරගන්න ආණ්ඩුවෙන් අලුත්ම මෙහෙයුමක්! ප්‍රධානියකුට වැඩේ බාරදීලා! EXCLUSIVE

December 22, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ජාතික ලයිස්තුවෙන් ඇතුළට ඇවිත් ආණ්ඩුව පාලනය කරන්න හදන පිටස්තරයා කව්ද?
Share on WhatsAppShare on Facebook

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා කැදවීමට පෙර කෙසේ හෝ ව්‍යවස්ථාදායක සභාව පත් කරගෙන ඒ හරහා මැතිවරණය කල් දමාගැනීමේ අවසන් උත්සාහය දැරීමට ආණ්ඩුව මේ වනවිට සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.

ඒ සදහා ව්‍යවස්ථාදායක සභාවේ සිටින ප්‍රධාන පුද්ගලයෙක් මෙම මෙහෙයුම බාරගෙන ඇති බව දැනගන්නට ඇත.

ඒ අනුව මෙම නියෝජිතයා මේ දිනවල විපක්ෂ නියෝජිතයන් හමුවී විපක්ෂනායකවරයා විසින් පත්කළ යුතු සිවිල් නියෝජිතයන් පත්කරගැනීම ඉක්මන් කරවන ලෙස බලපෑම් කරමින් සිටින බව පැවසේ.

කෙසේවෙතත් මරික්කාර් මන්ත්‍රීවරයා ‌මීට පෙර ප්‍රකාශ තිබුණේ ආණ්ඩුව මැතිවරණ කල් දැමීම සදහා ව්‍යවස්ථාදායක සභාව උපයෝගී කරගැනීමට සූදානම් වන්නේ නම් මැතිවරණය පවත්වන තෙක් සිවිල් සංවිධාන නියෝජිතයන් පත්කිරීමට විපක්ෂනායකවරයා කටයුතු නොකරනු ඇති බවකි.

සජබ ආරංචිමාර්ග සදහන් කරන්නේද කිසිදු බලපෑමකට යටත්ව විපක්ෂනායකවරයා සිය නියෝජිතයන් පත්නොකරනු ඇති බවත්, නිසි වේලාවට එම තනතුරු සදහා ස්වාධීන පුද්ගලයන් පත්කරනු ඇති බවත්ය.

SendShareShare
Previous Post

දෙමළ සිරකරුවන් 5ක් නිදහස් කරනවා! ඉතිරි අයටත් නීතිපති උපදෙස් දෙනවා! ජනවාරි 3 වැනිදා උතුරේ ඉඩම් නිදහස් කරනවා! ඉතිරි ඉඩම් ගැනත් සාකච්ඡා කරනවා! ජනවාරි 5වැනිදා යළි හමුවෙනවා! රනිල්-TNA සාකච්ඡාවේ එකඟතා මෙන්න!

Next Post

රාජ්‍ය ඇමැති අනූප පැස්කුවල් රටට විශාල ලැජ්ජාවක් කරයි! කොරියානු සභාපති ආ උත්සවයට නිලධාරීන් එක්ක පැය භාගයක් පරක්කු වෙලා එයි! ‘මේ වගේ ඇමැතිවරු එක්ක මොන සාකච්ඡාද, බොරු කරන එක රටේ කොටසක් වෙලා, පිටරටක කෙනෙක්ගෙන් මේවා අහගන්න ලැජ්ජ වෙන්න ඕනේ’! කොරියානු නියෝජිතයාගෙන් ඇමැති පැස්කුවල් කන පිරෙන්නම අහගනී! (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper