• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දෙමළ සිරකරුවන් 5ක් නිදහස් කරනවා! ඉතිරි අයටත් නීතිපති උපදෙස් දෙනවා! ජනවාරි 3 වැනිදා උතුරේ ඉඩම් නිදහස් කරනවා! ඉතිරි ඉඩම් ගැනත් සාකච්ඡා කරනවා! ජනවාරි 5වැනිදා යළි හමුවෙනවා! රනිල්-TNA සාකච්ඡාවේ එකඟතා මෙන්න!

December 22, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
TNA එක රනිල්ව හමුවෙයි! සහාය දෙන්නෙ වැඩපිළිවෙළ ඉදිරිපත් කළාමයි! අරගලකරුවන් මර්දනය කිරීම වහාම නවත්වන්නත් කියයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජාතික සංහිඳියාව තුළින් ජනවාර්ගික ගැටලුවට විසඳුම් සෙවීම සඳහා පොදු එකඟතාවක් ඇති කර ගැනීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 14 වැනිදා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා තිබුණු අතර එහි වැඩකටයුතු ඉදිරියට ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සහ දෙමළ පක්ෂ නියෝජිතයින් අතර තවත් සාකච්ඡාවක් ඊයේ රාත්‍රීයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි.

එම සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා,

“ජනාධිපතිතුමත් එක්ක, අගමැතිතුමා, අධිකරණ ඇමතිවරයා, විදේශ ඇමතිවරයා, සහ නීතිපතිවරයා හිටියා. මමත් සම්බන්ධන් මහතාත් සාකච්ඡාවට එකතු වුණා. ඩක්ලස් දේවානන්දු මහතාත් එකතු වුණා. දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කළා. එතනින් අඳුරගත්තා 5 දෙනෙක් වගේ දැනටම නිදහස් කරන්න පුළුවන්. අනෙක් අය ගැන නීතිපතිවරයා උපදෙස් දෙනවා කියලා කිව්වා කොහොමද ඒක කරන්න පුළුවන් කියලා. ඉඩම් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් හමුදාවත් එක්ක සාකච්ඡා කරලා තියෙනවාලු ජනවාරි මාසයේ 3 වනදා ජාතික ආරක්ෂක කවුන්සිලයේ එ නිර්දේශය දෙනවා කිව්වා. ඉන් පසුව අනෙක් ඉඩම් ගැනත් අපි සාකච්ඡා කරන්නට ඕනේ කියලා තීරණය කළා. නැවත ජනවාරි මාසයේ 05 වනදා අපි හමුවෙලා  ඉදිරි වැඩකටයුතු ගැන සාකච්ඡා කරනවා.” 

ප්‍රශ්නය – සාර්ථක සාකච්ඡාවක්ද ?    

“සාකච්ඡාවනම් සාර්ථකයි හැබැයි ඒකෙන් තවම මොනවත් වෙලා නැහැ. ඒවා ඉටුකරන වෙලාවේදී තමයි ඒක සාර්ථකද නැද්ද කියලා බලන්න වෙන්නේ. හැබැයි සාකච්ඡාවේදී ගැටලු කිසිවක් තිබුණේ නැහැ.”

SendShareShare
Previous Post

අපේ පාලකයො ලෝකෙ වටේ ගිහින් කන්න බොන්න ඉල්ලගෙන හිඟාකනවා! අපි ලැජ්ජ වෙන්න ඕන! මේ පාර සැණකෙළි එපා! පාටි එපා! දුප්පත් ගෙදරකට කෑම වේලක් දෙන්න! නත්තලේදී කරන්න ඕන දේ කාදිනල් හිමියන් කල්තියාම කියයි!

Next Post

පුංචි ඡන්දයේ නාමයෝජනා කැඳවීමට පෙර ව්‍යවස්ථාදායක සභාව පත්කරගන්න ආණ්ඩුවෙන් අලුත්ම මෙහෙයුමක්! ප්‍රධානියකුට වැඩේ බාරදීලා! EXCLUSIVE

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper