බන්ධනගාරගතව සිටින සැකකරුවන් තිදෙනකුට විශේෂයක් කරන ලෙස ඉල්ලමින් බන්ධනාගාර නියාමකයකු විසින් බන්ධනාගාර අධිකාරීවරයකු හට අල්ලස් ලබා දීමට කටයුතු කොට ඇති බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට ඇත.
මෙහි ඇති විශේෂත්වය වන්නේ අදාළ සැකකරුවන් තිදෙනා අතර පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවකුද සිටීමය.
ඒ අනුව මේ වනවිට අදාළ නිලධාරියාගේ වැඩතහනම් කොට ඇති බවද දැනගන්නට ඇත.









