අද දිනයේදී සිරිල් ගාමිණී පියතුමා විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් විශේෂ අනාවරණයක් සිදු කිරීමට පියවර ගත්තේය.
ADVERTISEMENT
එහිදී උන්වහන්සේ චෝදනා කර සිටියේ ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති පොලිස් නිලධාරීන් තිදෙනකු උසස් කිරීමේ සූදානමක් පවතින බවකි.