හෙට දිනයේ තැපැල් ඡන්ද පත්‍රිකා ලබා දුනහොත් නියමිත පරිදි ඡන්දය පැවැත්වීමට තවමත් මැතිවරණ කොමිසම සූදානම් බව එහි අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ලබන 2 වැනි දිනට ප්‍රථම ඡන්ද පත්‍රිකා ලැබෙන්නේ නම් නියමිත පරිදි ඡන්දය 9 වැනිදාට පැවැත්වීමට කොමිසමට හැකි බවකි.










