• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාසල් සිසුවියන් දෙන්නෙක් රුපියල් 5000කට ගණිකා වෘත්තියේ යොදලා! ‌දූෂණය කළ පෙම්වතා-සිසුවෙක්-ධීවරයෙක් ඇතුලු හත් දෙනෙක් අල්ලයි! තවත් 13 දෙනෙක් අල්ලන්න හොයයි! මීට කලිනුත් මේ වගේ සිද්ධියක් වුණා! ප්‍රභූ පිරිසකුත් ඇල්ලුවා! ඒවට මොනවා වුණාද දන්නේ නෑ!

April 10, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
තරුණයන් පස් දෙනකු එකතු වී පාදුක්කේ අවුරුදු 15ක දැරියක් සමූහ දූෂණය කරලා! එක්කෙනෙක් පෙම්වතාලු!
Share on WhatsAppShare on Facebook

පාසල් සිසුවියන් දෙදෙනකු රුපියල් පන්දාහ බැගින් මිල කර ගණිකා වෘත්තියේ යෙදවූ සංවිධානාත්මක ජාවාරමක සුලමුල සොයා මාතර ළමා හා කාන්තා කාර්යාංශය විමර්ශනයක් අරඹා ඇත.

මෙම දැරියන් දෙදෙනා මිලදීගෙන දූෂණය කළ බව සැකකරන පුද්ගලයන් හත්දෙනකු පෙරේදා (08) වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතර ලැගුම්හල් දෙකක කළමනාකරුවන්, පාසල් සිසුවෙක්, ධීවරයෙක් හා එක් සිසුවියකගේ පෙම්වතාද සිටී.

මෙම විමර්ශනවලට අනුව හතළිස් දෙනකුගේ පමණ තොරතුරු හෙළිවී ඇති අතර තවත් 13 දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

අවුරුදු දහසයේ දැරිය ගණිකා වෘත්තියට යොමු කර ව්‍යාපාරයක් සේ ඇයව විකිණීමට පටන් ගෙන ඇත්තේ ඇගේ පෙම්වතාය. ඉන්පසුව ඇය තමාගේ මිතුරියක වූ 15 හැවිරිදි දැරියක්ද මෙම ජාවාරමට යොමු කරගෙන විවිධ පුද්ගලයන්ට දුරකතනයෙන් විකුණා ඇතැයි හෙළි වී තිබේ. මෙහිදී රුපියල් පන්දහසට තම මිතුරිය විකුණා ඉන් රුපියල් තුන්දහසක් අවුරුදු 16යේ සිසුවිය තබාගෙන ඇතැයි මාතර ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත කළ විමර්ශනවලදී හෙළි වී ඇත.

මෙම දැරියන් විකිණීමට හවුල් වූ හා දූෂණය කළ පුද්ගලයන්ට මිනිස් වෙළෙඳාම යටතේ නඩු පැවරීමට ළමා හා කාන්තා කාර්යාංශය විමර්ශන අරඹා ඇතැයි ළමා හා කාන්තා කාර්යාංශ භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර අරුණ කළ විමසුමකදී පැවැසීය.

මෙම සිසුවියන් දෙදෙනා අතරින් දාසය හැවිරිදි සිසුවිය මුහුණු පොත හරහා තරුණයකු හා ඇති කරගත් ප්‍රේම සබඳතාවක් මත මෙම ජාවාරමට එක් වී ඇත. ඇගේ පෙම්වතා තවත් අයෙක් හා එක්ව ඇයව වෙනත් පුද්ගලයන්ට අලෙවි කර ඇති බවටත් තොරතුරු ලැබී තිබේ. පසුව දාසය හැවිරිදි සිසුවිය විසින් පහළොස් හැවිරිදි සිසුවියව ගණිකා වෘත්තියේ යොදවාගෙන තිබේ.

මෙම දැරියන් දෙදෙනා ඉඳහිට පාසල් ගියද දෙමාපියන් ඔවුන් ගැන සොයා බලා නැතැයි හෙළි වී තිබේ.

දෙමාපියන්ගේ අවධානය නැතිවීම නිසා දැරියන් විවිධ පුද්ගලයන්ට අලෙවි කොට ඇති බවද හෙළි වී ඇත.

එමෙන්ම මෙම දැරියන් පොලිස් භාරයට පත් වූ පසු 16 වියැති සිසුවියගේ දුරකතනයට ඇය හා සබඳතා පැවැත්වූ පුද්ගලයන්ගෙන් ඇමතුම් රැසක් ලැබී ඇති අතර එම දුරකතන අංක සහ එහි සටහන් වී ඇති දුරකතන අංක ඔස්සේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව පොලිසිය සඳහන් කරයි.

මාතර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න, මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහ යටතේ විමර්ශන පැවැත්වේ.

හිටපු රාජ්‍ය ඇමැතිවරයෙකුත් අවුරුදු පහළොවේ දැරිය ‘ඔන්ලයින්’ අරන් දූෂණය කරලා!
SendShareShare
Previous Post

අපේ එවුන්ට ‌කොච්චර එපා කිව්වත් අහන්නෙත් නෑ! කිසිම ලැජ්ජාවකුත් නෑ! මේ හම්බන්තොට බිග් මැච් එකකදි වෙච්ච දෙයක්! ඉස්කෝලෙ ළමයි ටික කැබ් එකෙන් බිමට විසිවුණු හැටි! VIDEO

Next Post

සුද්දො එනවා සුද්දො එනවා කිය කියා බෙර ගගහා හිටපල්ලා! මෙහෙ හිටු කියලා සුද්දන්ව සුද්ද කරනවා!

MORE NEWS

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News
Exclusive

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

Load More
සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News
Exclusive

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් වර්ණනා කරමින් ගීතයක් නිර්මාණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට එරෙහිව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

Read more
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper