• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුද්දො එනවා සුද්දො එනවා කිය කියා බෙර ගගහා හිටපල්ලා! මෙහෙ හිටු කියලා සුද්දන්ව සුද්ද කරනවා!

April 10, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
සුද්දො එනවා සුද්දො එනවා කිය කියා බෙර ගගහා හිටපල්ලා! මෙහෙ හිටු කියලා සුද්දන්ව සුද්ද කරනවා!
Share on WhatsAppShare on Facebook

ලිංගික අතරවරයක් කිරීමට ගිය ත්‍රී රෝද රථ රියැදුරකුගේ ජඩ හැසිරීම සජීවීව ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ විකාශය කරන බවට අනතුරු අඟවා ඒ අපරාධය වළක්වා ගැනීමට හැකි වූ කැනේඩියානු ජාතික 19 හැවිරිදි සරසවි සිසුවියක් තමන් මහත් වූ ආදරෙයෙන් හා භක්තියෙන් පැමිණි ශ්‍රී ලංකාව තුළ තමන් මේ මොහොත ගත කරන්නේ බෙහෙවින්ම තැතිගැනීමෙන් බව ප්‍රකාශ කළාය.

ජෙනියේව් ටලෙක් නැමැති මේ තරුණිය අහංගම ප්‍රදේශයේ රාත්‍රී භෝජනයකට හා සාදයකට සහභාගී 08 වැනිදා අළුයම 2.30ට පමණ ත්‍රීරෝද රථයක් ගෙන ඇත්තේ තමන් රැඳී සිටි වැලිගම සංචාරක හෝටලය වෙත ගමන් කිරීම සඳහාය.

ඒ යන අතරතුර අඳුරු තැනක ත්‍රීවිල් රථය නරත කළ රියදුරා ඇයට ලිංගික අතරවරයක් කිරීමට උත්සාහ කිරීමේ දී සජීවීවව සිද්ධිය ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලාවේ මේ මොහොතේ සිට විකාශය වන බැවින් වහාම වැලිගම හෝටලයට තමන් ඇරලවන ලෙස ඇය ප්‍රකාශ කරන අතර සිද්ධියේ කොටසක් වීඩියෝගත කරගැනීමටද ඇය සමත් වී ඇත.

මේ සිද්ධිය සම්බන්ධව අදහස් දක්වමින් අදාළ හෝටල් කළමනාකාරීත්වය ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධව ඇය සමාජ මාධ්‍ය ඔස්සේ කරන්නට ගිය ප්‍රකාශයෙන් රටට සිදුවන්නට ගිය හානිය වළක්වා ගැනීමට තමන්ට දැඩි ආයාසයක් දැරීමට සිදු වූ බවය.

සිද්ධියෙන් පසු තරුණිය හෝටල් කාමරයෙන් පිටතට නොපැමිණ දැඩි තැතිගැනීමකින් සිටි බවත් මේ සංචාරයේ අරමුණ ස්වකීය අධ්‍යයන කටයුත්තක් බැවින් තවත් දින කීපයක් රැඳී සිටීමට සිදුවන නිසා ආරක්ෂාව පිළිබඳ ඇති සැකය හේතුවෙන් පොලිසිය වෙත පැමිණිලි කිරීම සම්බන්ධව විශ්වාසයක් නැති බව දැන්වූ බවත් හෝටල් කළමනාකාරීත්වය පැවසුවේය.

පොලිසියට වාර්තා නොවන මෙවැනි සිද්ධි සුලභ බව පවසන ඔවුන්, මේ රටේ අභිප්‍රාය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය හරහා විදේශ විනිමය උපයා ගැනීම නම් ඒ සම්බන්ධව සැණකෙළි පැවැත්වීමට වඩා සංචාරක ව්‍යාපාරය ඉලක්ක කරගත් නීති පද්ධතිය දැඩි කර අභ්‍යන්තර විනය ආරක්ෂා කරගැනීම ඉතා වැදගත් බවද පැවැසීය.

පසුගිය දින දෙක තුළ සංචාරකයින්ට එරෙහි බරපතල අපරාධ 03ක් පොලිසියට වාර්තා වී ඇත. රුසියානු ජාතික කාන්තාවකගේ මළ සිරුරක් හික්කඩුව මොලපු ඔයේ තොටගමුව පාළම අසලින් ඊයේ 08 වැනිදා හමුවී තිබූ අතර පොලිසිය සැකකරන්නේ ඒ පසුපස අපරාධයක් සිදුවී ඇති බවය.

එලෙස මියගිය විදේශික කාන්තාව මාස තුනකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ නවාතැන් ගෙන සිටි කාන්තාවකි.

07 වැනිදා චෙක් ජාතික කාන්තාවක් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ අනුරාධපුරයේ සිට සීගිරිය බලා යද්දී සිය බෑගයේ තිබූ යුරෝ 480ක් සමග මුදල් පසුම්බිය සොරකම් කරගෙන ගොස් ඇති බව පවසමිනි.

මිදිගම වෙරළේ විවේකීව සිටි රුසියානු ජාතික 26 හැවිරිදි තරුණයකුගේ ඩොලර් 600ක් සහ ජංගම දුරකතනය පසුගිය 08 වැනිදා සොරකම් කරගෙන ගොස් ඇත.

lankasara

SendShareShare
Previous Post

පාසල් සිසුවියන් දෙන්නෙක් රුපියල් 5000කට ගණිකා වෘත්තියේ යොදලා! ‌දූෂණය කළ පෙම්වතා-සිසුවෙක්-ධීවරයෙක් ඇතුලු හත් දෙනෙක් අල්ලයි! තවත් 13 දෙනෙක් අල්ලන්න හොයයි! මීට කලිනුත් මේ වගේ සිද්ධියක් වුණා! ප්‍රභූ පිරිසකුත් ඇල්ලුවා! ඒවට මොනවා වුණාද දන්නේ නෑ!

Next Post

O/L සති දෙකකින් කල් යයි! පටන් ගන්නෙ 29!

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.