හිටපු රාජ්‍ය ඇමැතිවරයෙකුත් අවුරුදු පහළොවේ දැරිය ‘ඔන්ලයින්’ අරන් දූෂණය කරලා!

15 හැවිරිදි දැරියක් මුදලට ලබාගෙන අපහරණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය මොහොමඩ් අශාම්ලී මෙම මස 16 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර ඇත. 15 හැවිරිදි දැරියක් මුදලට අලෙවි කිරිමේ සිදුවීම සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයන්ට අනුව මෙම හිටපු අමාත්‍යවරයා ඇතුළු … Continue reading හිටපු රාජ්‍ය ඇමැතිවරයෙකුත් අවුරුදු පහළොවේ දැරිය ‘ඔන්ලයින්’ අරන් දූෂණය කරලා!