• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පහුගිය දවසක මම දරුවො 4000ක් ඉන්න තඹුත්තේගම ඉස්කෝලෙට මම බස් එකක් දුන්නා! ඒකට VVIP සමාජවාදී ආදි ශිෂ්‍යයො කීප දෙනෙක්ට රිදිලා! දැන් රැස්වීම්වලදි මට බනින්න පටන් අරන්! මම බස් දෙන්නේ ඡන්ද දිනන්න නෙමෙයි! බස් දෙන්නේ රෝහල්වලට උදව් කරන්නේ සමාජ වගකීම ඉටු කරන්න! 60 වන බස් එක හෝමාගමට! (VIDEO & PHOTOS)

January 7, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
පහුගිය දවසක මම දරුවො 4000ක් ඉන්න තඹුත්තේගම ඉස්කෝලෙට මම බස් එකක් දුන්නා! ඒකට VVIP සමාජවාදී ආදි ශිෂ්‍යයො කීප දෙනෙක්ට රිදිලා! දැන් රැස්වීම්වලදි මට බනින්න පටන් අරන්! මම බස් දෙන්නේ ඡන්ද දිනන්න නෙමෙයි! බස් දෙන්නේ රෝහල්වලට උදව් කරන්නේ සමාජ වගකීම ඉටු කරන්න! 60 වන බස් එක හෝමාගමට! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

සමහර පක්ෂවලට සජිත් භීතිකාව ඇතිව තිබෙන බවත් එයට හේතුව සමගි ජන බලවේගයේ සංවර්ධන වැඩසටහන හරහා සමහර දේශපාලන පක්ෂවල පැටිකිරිය එළි දැක්වී ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ පසුගිය දිනක තඹුත්තේගම ජාතික පාසලට බස් රථයක් ලබා දුන් අවස්ථාවේ එම පාසලේ ආදි ශිෂ්‍යයකු වන පක්ෂ නායකයකුට රිදී විවිධ අපහාස සිදු කරන බව යි.

එසේම කයිවාරු ගහන වීවීඅයිපී සමාජවාදීන්ට කියා සිටියේ බොරු කයිවාරුව පැත්තකට දමා පුළුවන් නම් විපක්ෂයේ සිට සජිත් ප්‍රේමදාස සමඟ ජනතාවට සේවය කිරීමට පැමිණෙන ලෙසත් එසේ නොමැතිව බොරු කයිවාරු සහ අපහාසවලින් මෙම බස් රථ ලබා දීමේ වැඩසටහන නැවැත්විය නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෝමාගම මහා විද්‍යාලයේ දී පැවසීය.
ඒ, සක්වලට සමගාමීව ලක්ෂ පනහක් වටිනා 60 වන බස් රථය හෝමාගම මහ විද්‍යාලයට පරිත්‍යාග කරමිනි.

අප රටේ දරු පරපුර කැට හොල්ලන ජාතියක් බවට පත් කිරීමේ පිඹුරු පත් සකසන වීඅයිපී සමාජවාදීන්ට රිදී රැස්වීමක් කැඳවා සජිත් කෙසේ හෝ පරද්දන බවට පැවසූ බවත් නමුත් මෙසේ පාසල්වලට බස් රථ ලබා දීම රෝහල්වට බෙහෙත් ලබා දෙන්නේ මැතිවරණ දිනීමේ අරමුණින් නොව සමාජ යුතුකම සහ සුබසාධන අරමුණින් බවත් දේශපාලනඥයකු වූ විට පෙනුමින් හෝ කතාවෙන් පමණක් නොව ප්‍රායෝගිකවද වැඩ කළ අයකු විය යුතු බවත් මිනිසුන් තමා පත් කරන නායකයන්ගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඇහැ ගහගෙන සිටින බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ උතුරු කොරියාව, කියුබාව සමඟ සම්බන්ධකම් තිබූ පමණින් මේ රට ගොඩගැනීමට නොහැකි බවයි.

වත්මන් ආණ්ඩුව එක් පැත්තකින් රටේ ආර්ථිකය හකුලන විට ජනතාව දැඩි පීඩනයකට පත්වන බවත් මෙයට ඇති එකම විසඳුම වන්නේ ආර්ථිකය හකුලන්නේ නැතිව ජන ජීවිත වර්ධනය කරමින් බවත් නමුත් මේ වන විට ජන ජීවිත විනාශ වි ඇති බවත් අම්මලාට තාත්තලාට දරුවන්ට සපත්තු කූට්ටමක් හෝ අරන් දීමට හැකියාවක් නොමැති බවත් පැවසීය.

එබැවින් ජනතාව වෙනුවෙන් වැඩක් කළ හැක්කේ කාටද? රටට ඩොලර් ගෙන ආ හැක්කේ කවුද? දක්ෂයා කවුද? කියා ජනතාව තීන්දු කළ යුතු බවත් එසේ නොවුවහොත් මේ තිබෙන තත්ත්වයටත් වඩා පහළට වැටෙන බවත් මේ කුහක දේශපාලනයට නැවතීමේ තිත තැබිය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ කිසිදු අයකුට මේ බස් රථ ලබා දීමේ වැඩසටහන නැවැත්විය නොහැකි බවත් එයට හේතුව මේ සඳහා මුදල් වැය කරන්නේ රජයේ ප්‍රතිපාදනවලින් නොවන බවත් ය.

SendShareShare
Previous Post

මේ යන්නේ පරණ පාරෙමයි! ඇතුළේ සාකච්ඡාවකදී පොහොට්ටුවේ තරුණ මන්ත්‍රීවරු දැඩි කලකිරීමෙන් කතා කරයි! තීන්දුවක් ගන්න සූදානමින්!

Next Post

බොරු පුවත්වලින් පසු මැතිවරණ කොමිසම දැඩි තීන්දුවක් ගනී! මීට පස්සේ ජනාධිපති එන්න කිව්වත් යන්නෙ නෑ! (රාජ්‍ය රහස්) EXCLUSIVE

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.