• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පත්තර කලාවේ සැබෑම පත්තර වීරයෙක් අහිමි වුණා!

December 29, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
පත්තර කලාවේ සැබෑම පත්තර වීරයෙක් අහිමි වුණා!
Share on WhatsAppShare on Facebook

කාලගුණය ගැන පුවතක් හෝ පුවත්පතකට නොලියූ සහ පොල්ගස ගැන රචනාවක්වත් පත්තරයකට නොලියපු පුද්ගලයන් පත්තර ලෝකයේ මහා වීරයන් සේ වැජඹෙද්දී පත්තර කලාවේ සැබෑ වීරයකු වූ ප්‍රවීණ මාධ්‍යෙව්දී, කෘතහස්ත පුවත්පත් කලාවේදි රත්නපාල විතාන මහතා කැනඩාවේදී අද (29) උදෑසන අභාවප්‍රාප්ත විය.

මියයන විට 94 වන වියෙහි පසුවූ ඒ මහතා දෙදරු පියෙකි.

1950 දශකයේදී ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ පුරෝගාමිත්වයෙන් පළ වූ ‘‘සිංහල ජාතිය’’ පුවත්පත හරහා පුවත්පත් කලාවේදියකු වූ ඒ මහතා පසුව කොළඹ කොටුව බ්‍රිස්ටල් වීදියේ පිහිටුවා තිබ ටයිම්ස් ආයතනය මගින් ප්‍රකාශයට පත් කළ ලංකාදීප පුවත්පතට ආරම්භක යුගයේදීම එක්වූ සාමාජිකයෙකි.

ඓතිහාසික කරුණු අළලා ගවේෂණාත්මක ලිපි ලිවීමෙහි රුසියකු වූ විතාන මහතා ලියූ ලිපි එකල ආන්දෝලනාත්මක වූ බව පැවසේ.

විශේෂයෙන් දුටුගැමුණු භෂ්මාවශේෂ පැරැණි මඩු ගබඩාවක මැයෙන් එකල ටයිම්ස් ආයතනයේ ලංකාදීපයට ඒ මහතා ලියූ ලිපිය මහත් සේ සමාජ කතාබහට ලක්විය. ඊට අමතරව බලංගොඩ මානවයා සම්බන්ධව ලිපි පළකර තිබේ.

සරල සුගම ශෛලියෙන් සිංහල බස හැසිරවීමෙහි හපන්කම් පා ඇති රත්නපාල විතාන මහතා ටයිම්ස් ආයතනය වැසීමෙන් පසු මහවැලි සංවර්ධන අමාත්‍ය ගාමිණී දිසානායක මහතාගේ ඇරයුමෙන් අමාත්‍යංශයේ ප්‍රවෘත්ති නිලධාරි ලෙසද කටයුතු කළේය.

පසුව සිය දරුවන් සමග හෙතෙම කැනඩාවේ පදිංචියට ගොස් ඇත.

ටයිම්ස් ආයතනයේ දිනපතා ලංකාදීප පුවත්පතේ ප්‍රාද්ශීය ප්‍රවෘත්ති කර්තෘවරයා ලෙස ද ඒ මහතා කටයුතු කර තිබේ.

කැනඩාවේ පදිංචි වුවද පත්‍ර කලාව අත්නොහැරිය විතාන මහතා, එහි සිට විජය පුවත්පත් සමාගමේ ඉරිදා ලංකාදීප පුවත්පතට වරින් වර ලිපි සැපයුවේය.

ඔහුගේ දියණියක වන ජානකී විතානගේ කලක් දිනමිණ මාධවේදිනියක සේ කටයුතු කළාය.

මරණයෙන් පසු කල් නොයවා ඉතාමත් ඉක්මනින් අවසන් කටයුතු කරන ලෙසට ඒ මහතා කර තිබූ ඉල්ලීමක් පරිදි හෙට (30) වැනිදා කැනඩාවේදී අවසන් කටයුතු සිදුකෙරේ.

SendShareShare
Previous Post

කෙහෙළියට තවත් බාල්දියක් වැටෙයි! ඊයේ පෙරේදා පෙරටුගාමී පුබුදු! අද රජයේ වෛද්‍යවරු! (VIDEO)

Next Post

ගෝඨාභය රාජපක්ෂලා ප්‍රියත් බන්දු වික්‍රමලා ලංකාවට අහිමි කරපු ජපාන ‌රේල් ව්‍යාපෘතිය බංග්ලාදේශයට හිමි වෙයි!

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper