• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨාභය රාජපක්ෂලා ප්‍රියත් බන්දු වික්‍රමලා ලංකාවට අහිමි කරපු ජපාන ‌රේල් ව්‍යාපෘතිය බංග්ලාදේශයට හිමි වෙයි!

December 29, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ලංකාවට ජපානය නැති කරපු මොනොරේල් ගනුදෙනුව ඔබට මතක නැති වුණාට අද වාගේ මතකයි අපට!
Share on WhatsAppShare on Facebook

බංග්ලාදේශය එරට ප්‍රථම මෙට්‍රෝ (කෙටි දුර නගරාන්තර දුම්රිය) දුම්රිය පද්ධතිය අද (දෙසැ. 29) ඩකා නගරයේ ආරම්භ කර තිබේ.

මිලියන 20කට වඩා වැඩි ජනතාවක් ජීවත් වන ලෝකයේ වඩාත් ම ජනාකීර්ණ නගරවලින් එකක් වන ඩකා නගරයේ ඇති දැඩි රථවාහන තදබදයට මෙමගින් සහනයක් ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එය අමෙරිකානු ඩොලර් බිලියන 2.8ක වියදමින් ඉදි කර ඇත්තේ, ජපන් රජයේ ආධාර යටතේ ය.

පොළොවට ඉහළින් දිවෙන මෙම දුම්රිය පද්ධතිය ගොඩනැගීම සඳහා වසර 6ක කාලයක් ගත වී ඇති අතර එහි ගමන් ගන්නා දුම්රිය, උත්තර නගරයේ සිට අගර්ගෝන් නගරය දක්වා කි.මී. 12ක් කිසිදු දුම්රිය ස්ථානයක නතර නොකර ධාවනය වනු ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම නව දුම්රිය පද්ධතිය හරහා පැයකට මගීන් 60,000ක් පමණ ප්‍රවාහනය කිරීමට පහසුකම් සැලසෙන බව ය.

එය 2030 වසර වන විට දුම්රිය ස්ථාන 100කට වඩා වැඩි සංඛ්‍යාවක් සහ ඩකා නගරය හරහා ගමන් කරන මාර්ග 6ක් දක්වා සංවර්ධනය කිරීමට නියමිත ය.

මෙම දුම්රිය පද්ධතිය විවෘත කළ අවස්ථාවට එක්වූ එරට අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ප්‍රකාශ කළේ, එය එරටට ආඩම්බරයක් බව ත් සෑම දුම්රියක ම එක් මැදිරියක් කාන්තාවන් වෙනුවෙන් වෙන් කරන බව ත් ය.

කුළුණු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ජපන් රජයේ ණය ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ද ඉදිකිරීමට සූදානම්ව තිබියදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරය දැරූ කාලයේ එය නවතා දැමීම හේතුවෙන් රුපියල් කෝටි 597.8ක අලාභයක් වූ බවට විගණකාධිපතිවරයා සිය වාර්තාවක් මගින් හෙළි කර තිබිණි.

මෙකල නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළේ ප්‍රියත් බන්දු වික්‍රම මහතාය. මොනෝරේල් ව්‍යාපෘතිය අවලංගු කිරීම සදහා ප්‍රියත් බන්දු වික්‍රම මහතාද තිරය පිටුපස විශාල කාර්යභාරයක් ඉටු කළේය.

එම අවලංගු කිරීමෙන් පසු ජපානය ලංකාවට ලබා දී තිබූ ව්‍යාපෘති රැසක්ම අවලංගු කිරීමටද පියවර ගත්තේය.

මෙම ව්‍යාපෘතිය ලංකාවට ලැබුණේ යහපාලන ආණ්ඩු සමයේය.

SendShareShare
Previous Post

පත්තර කලාවේ සැබෑම පත්තර වීරයෙක් අහිමි වුණා!

Next Post

සජබෙන් ඡන්දෙ ඉල්ලන්න කොළඹට ලොකු සෙනඟක් ඇවිත්! (VIDEO)

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper