• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දරුවො සතුටු වෙයි! පුදුම වෙයි! උද්දාමයට පත්වෙයි! ගුරුවරු පින් දෙයි! ආශිර්වාද කරයි! විපක්ෂ නායක සජිත් තවත් බස් එකක් අරන් බෙන්තොට ඉස්කෝලෙකට යයි! (VIDEO & PHOTOS)

December 24, 2022
in Exclusive
Reading Time: 10 mins read
A A
දරුවො සතුටු වෙයි! පුදුම වෙයි! උද්දාමයට පත්වෙයි! ගුරුවරු පින් දෙයි! ආශිර්වාද කරයි! විපක්ෂ නායක සජිත් තවත් බස් එකක් අරන් බෙන්තොට ඉස්කෝලෙකට යයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

මේ වන විට රට තුළ කුඩු අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපවත්වනවා යනුවෙන් ව්‍යාජ සංදර්ශන සිදු කරමින් කුඩු, අයිස් වැනි මත්ද්‍රව්‍ය විශාල වශයෙන් ජාවාරම් කරන පුද්ගලයන් සිටිය දී අහිංසක පාසල් දරුවන්ගේ පොත් බෑග පරීක්ෂා කිරීම සිදු කරන බවත් මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් බදු ගෙවන ජනතාවගේ මුදලින් හිර ගේ තුළ සුරසැප විඳින බවත් ඔවුන් එළියේ සිටිනවාට වඩා හිර ගේ ඇතුළේ සිටීමෙන් කුඩු බිස්නස් විශාල වශයෙන් ලාභ ලබන බවත් මේ ගැන අවධානය යොමු නොකරන්නේ ඇයි ද කියා ගැටලුවක් පවතින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටක ජීවනාලියවන් දරු පරපුර  දැනුම, කුසලතාවය මෙන්ම පහසුකම් වලින්ද පරිපූර්ණ කිරීම වගකීමක් බව විශ්වාස කරමින් ඒ උදෙසා වූ තිරසර අරමුණ පෙරදැරිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සක්වල වැඩසටහනට සමගාමීව 49 වන බස් රථය ලෙස රුපියල් පනස් ලක්ෂයක්  වටිනා (රු. 5,000,000.00) බස් රථයක් ගා/බෙන්තොට ගාමිණී  ජාතික පාසැලට  අද්ස්(23)  පරිත්‍යාග කරනු  ලැබීය.

රටේ තීන්දු තීරණ ගන්නා පාලකයන් මත්කුඩු ජාවාරම්කරුවන් සමඟ මිත්‍ර සම්බන්ධතා පැවැත්වීම හෝ කුඩු ජාවාරම්කරුවන්ට බිය වීම හෝ ජනාධිපති වූ පසු මත්කුඩු වැළැක්වීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති වීම හෝ 43 ලක්ෂයක් පාසල් දූදරුවන් හා විශ්වවිද්‍යාල දරු දැරියන් ගැන කැක්කුමක් නොමැති වීම නිසා හෝ දෙමාපියන්ගේ දුක නෙතේරෙන නිසා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සුරසැප විඳින බවත් එම නිසා කුමන පාර්ශ්ව විවේචනය කළත් සිංගප්පූරු ක්‍රමය උපයෝගී කර ගෙන හෝ මේ මත්කුඩු ජාවාරම මේ රටින් තුරන් කළ යුතු බවත් එය අපේ දූදරුවන්ගේ අනාගතය තීරණය කරන දෙයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) පැවසීය.

සමගි ජන බලවේග රජයක් තුළ ධාරිමිෂ්ඨකම සහ දශරාජ ධර්මය ක්‍රියාත්මක වුවත් කුඩු කාරයන් විනාශ කර දමන බවත් බොරු ඇස්බැන්දුම්වලින් තොරව එය සමාජය තුළ යථාර්ථයක් කරන බවත් තමා තුළ කයිවාරුව නොමැති බවත් කිව්වොත් දෙයක් කර පෙන්වන බවත් කයිවාරු කාරයන් අවශ්‍ය නම් ඒ අයට ඡන්දය දුන්නත් කමක් නැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ තමාට කිසිදු අවස්ථාවක ව්‍යාජ ලෙස තනතුරු ලබා ගැනීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව යි.

අද වන විට අප රට මත්ද්‍රව්‍ය සහ කුඩු පාරාදීසයක් බවට පත් වීමේ පෙරමං සලකුණු පහළ වී ඇති බවත් මෙවැනි ඛේදනීය තත්ත්වයක් ඇති වන බවට මීට වසර කිහිපයක පෙර සිට තමා ප්‍රකාශ සිදු කළ බවත් මත්ද්‍රව්‍ය වැළැක්වීමට ඇති හොඳම ක්‍රමය ඇත්තේ සිංගප්පූරුවේ බවට ප්‍රකාශයක් සිදු කළ අවස්ථාවේ ලිබරල්වාදීන්, වාමවාදීන්, සමාජවාදීන් යැයි හඳුන්වන කොටස් තමාව විවේචනය කරමින් ධාර්මිෂ්ඨ පිළිවෙතක් අනුගමනය කළ යුතු යැයි පැවසූ බවත් එහි ප්‍රතිඵල මේ වන විට පාසල් දූ දරුවන් පවා ඉලක්ක කර ගෙන සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

ඇමැති අනුප පැස්කුවල් ආයෙත් රටටම බොරු කරයි! CID එකට අද එනවා කියලා ඇවිත් නෑ! පෙරේදා විනාඩි 30ක් පරක්කු වෙලා රැස්වීමකට ගිහින් කොරියන් නියෝජිතයා ඉදිරියේ රටම ලැජ්ජා කළා!

Next Post

එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර ලක්ෂ 233කට මදුරන්කුලියෙන් අක්කර 15ක ඉඩමක් ගනී! බලන් යද්දි ගේමක් ගහපු ඉඩමක්ලු!

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper