සිනමා නළු දර්ශන් ධර්මරාජ් හදිසියේම අභාවප්‍රාප්ත වී ඇත.
41 හැවිරිදි වියේ පසුවූ ඔහු හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබේ.
චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රැසකට දායකත්වය සපයා ඇති දර්ශන් ධර්මරාජ් ඉනි අවන්, ඉරහඳ යට, සරෝජා, මචං, ප්‍රභාකරන් ඇතුලු චිත්‍රපට රැසකට එක්වී තිබිණ..