• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ තවත් කතාවක් බොරු වෙයි! සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි පටන් ගන්න ජපානය අමාරු කොන්දේසියක් ඉදිරිපත් කරයි!

October 2, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ආණ්ඩුවේ තවත් කතාවක් බොරු වෙයි! සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි පටන් ගන්න ජපානය අමාරු කොන්දේසියක් ඉදිරිපත් කරයි!
Share on WhatsAppShare on Facebook

ගෝඨාභය රජය විසින් ඒකපාර්ශ්විකව අත්හිටුවන ලද ජපානයේ අරමුදල් සහිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (LRT) ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමේ ශක්‍යතා ගවේෂණය කිරීම සඳහා ජපාන රජය විසින් කොන්දේසියක් පනවා ඇති බව වාර්තා වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානය බලා පිටත්ව යන විට මාධ්‍ය වාර්තා කොට තිබෙුණේ මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම පිළිබදව ජපන් රජය සමග සාකච්ජා ආරම්භ කරන බවකි.

කෙසේ වෙතත් මෙම සාකච්ජාවලදී ජපාන පාර්ශවය අවධාරණය කර ඇත්තේ සාකච්ඡාව ආරම්භ කළ හැක්කේ ශ්‍රී ලංකාව සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන අවසන් කළ පසු පමණක් බවයි.

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (JICA) අරමුදල් සපයන LRT ව්‍යාපෘතිය 2020 සැප්තැම්බර් මාසයේදී අවසන් කිරීමට එවකට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර.කටයුතු කර තිබිණ.

මෙම ව්‍යාපෘතිය “ඉතා මිල අධික වන අතර කොළඹ නාගරික ප්‍රවාහන යටිතල පහසුකම් සඳහා සුදුසු ලාභදායී ප්‍රවාහන විසඳුම නොවන” බව පවසමින් LRT ව්‍යාපෘතිය අවසන් කරන ලෙස ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කරන ලදී.

“නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශයේ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර සුදුසු ප්‍රවාහන විසඳුමක් සකස් කළ හැකියි,” යනුවෙන් ජයසුන්දර ඒ අවස්ථාවේ ප්‍රකාශ කර තිබිණ.

කෙසේ වෙතත්, පසුගිය ගෝඨාභය රාජපක්ෂ රජය විසින් ‘සුදුසු ප්‍රවාහන විසඳුමක්’ ඉදිරිපත් කළේ නැත.

SendShareShare
Previous Post

හම්බන්තොට මන්දපෝෂණය ගැන රටට හෙළි කළ වෛද්‍යවරයා එළියට එයි! කෙහෙළියට අභියෝගයකුත් කරයි! (VIDEO)

Next Post

දර්ශන් ධර්මරාජ් හදිසියේම සමුගනී!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper