මෙරට තෙල් ගවේෂණයට ඉන්දියාව කැමැත්ත පළ කොට ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
මන්නාරම් ද්‍රෝ්ණියේ තෙල් ගවේෂණය සදහා ඉන්දියාව මෙසේ කැමැත්ත පළ කොට ඇත.
මේ වනවිට ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය තවත් අවුරුදු 50කට බදු ගැනීමටද ඉන්දියාව පියවර ගත්තේය.










