ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට දිනයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අදාළව වූ කොන්දේසි මාලාව පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ADVERTISEMENT
ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අද දින රටටට විශේෂ ප්‍රකාශයක්ද සිදුකිරීමට නියමිතය.
එමෙන්ම ජනාධිපතිවරයා මෙම කොන්දේසි මාලාව සම්බන්ධයෙන් හෙට දිනයේදී ඡන්ද විමසීමක්ද පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ඊයේ දින පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් මේ බව ප්‍රකාශ කරනු ලැබ ඇති බව දැනගන්නට ඇත.