• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තවත් කෝටිපතියෙක්ගේ අත්වලට මාංචු දාලා ලක්ෂ 2ක්-ඇපල් ෆෝන් එකක්-ඇපල් අත්ඔරලෝසුවක් කොල්ලකාලා! බොරැල්ල කනත්තත් වැඩේට ගෑවෙයි!

March 4, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
තවත් කෝටිපතියෙක්ගේ අත්වලට මාංචු දාලා ලක්ෂ 2ක්-ඇපල් ෆෝන් එකක්-ඇපල් අත්ඔරලෝසුවක් කොල්ලකාලා! බොරැල්ල කනත්තත් වැඩේට ගෑවෙයි!
Share on WhatsAppShare on Facebook

ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති ආනා පුංචිහේවා මහතාට තර්ජනය කර, අත් මාංචු දමා ඔහු සතුව තිබූ මුදල් සහ තවත් දේපළ කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් ගබඩාවේ තරුණයන් දෙදෙනා ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (3) නියෝග කළාය.

සැකකරුවන් විසින් ඒ මහතා සතුව තිබූ රුපියල් ලක්ෂ දෙකක මුදලක්, ඇපල් වර්ගයේ ජංගම දුරකතනයක් සහ එම වර්ගයේ අත්ඔරලෝසුවක් ඉකුත් පෙබරවාරි මස 15 වැනි දින පැහැරගෙන තිබිණි.අනතුරුව පුංචිහේවා මහතාට ඇමතුමක් දී තිබූ කොල්ලකරුවන් දෙදෙනා කොල්ල කන ලද ජංගම දුරකතනය සහ අත්ඔරලෝසුව දීමට රුපියල් ලක්ෂ 5ක් දෙන ලෙසත්, ඒ මුදල් රැගෙන කොළඹ කොටුවට පැමිණෙන ලෙසත් දැනුම් දී ඇති අතර, පසුව නැවතත් ඇමතුමක් දී, රුපියල් ලක්ෂ 5ක් නොව ලක්ෂ දෙක හමාරක් දෙන ඉල්ලා තිබිණි.

ඒ පිළිබඳ පුංචිහේවා මහතා විසින් පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිසියේ උපදෙස් මත මුදල් ගැනීමට බොරැල්ල සුසාන භූමිය අසලට පැමිණෙන ලෙස දැනුම් දී තිබිණි.

සැකකරුවන් දෙදෙනා මුදල් ගැනීමට පැමිණීමෙන් අනතුරුව එහි රැක සිටි පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

SendShareShare
Previous Post

උසස් පෙළ ඉවර වෙලා සති 2කයි! තවම උත්තර පත්‍ර බලන්න පටන් අරන් නෑ! ප්‍රතිපල පමා වෙන ලකුණු! VIDEO

Next Post

අනුර කුමාර ආණ්ඩුවට අවුරුද්දක් කල් දෙන්න යනවා! මොකද්ද මේ ඩීල් එක? VIDEO

MORE NEWS

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

Load More
අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

ගැසුවා කී බෙරයෙ බල මැන පළුත් නැත! මල් පැළ වෙලා වල් පැළ මහ ගෙදර අදවල් පැළ එදා මල් පැළ ලෙස...

Read more
‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper